1. Udperi

    Sri Lanka Super Cars

    wrx's at kurunegala? :rolleyes::rolleyes::rolleyes: මම දැකලා නෑනෙ
  2. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    sorry I don't like it :P
  3. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    මගෙ එක ටොප් ටෙන් ඇතුලට ගිහින්, පුදුමයි :lol::lol: කලින් දුන්න එක ලොකු වැඩියි බං ඒක නිකන් පෝස්ටරයක් වගේ අයෙ දාද්දි මේක දාන්න
  4. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මගෙ එකේ දත් 32ක් පේනවද ඔයාට? :P පේන්න තියෙන්නෙත් දත් 18යි :rofl:
  5. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙම කෙනෙක් මතක් වෙන්නෙ නෑනෙ අක්කෙ :P කවුද අපේ ඒ.සී මල්ලිද? චුට්ටක් විතර බලය වැඩි කරන්න :P ඒ ඇති
  6. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    :lol::lol::lol: මම ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල දන්නවනෙ :P
  7. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    යශො අක්ක එක දවසක් ඒකට ආවා මචන් හැබැයි ගියා ගියාමයි ආයෙ පැත්ත පළාතෙ නෑ :lol::lol: අපෙ උන් කතාකරන ඒවා දැකල බයවෙන්න ඇති:rofl:
  8. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අනිවා දෙන්නම් ඇට්ටි හැලෙන්න
  9. Udperi

    Congratz Anu aiya

    එළ එළ සුබ මංගලම් :P
  10. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    කවුද බොලේ ඒ? :P ඔය කවුරු හිටියත් ඔයා හරී හිමින්නෙ පෝස්ට් කරන්නෙ ඔහොම බෑ තව වේගය වැඩි කරන්න ඕනෙ :lol::lol:
  11. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    wur නෙමෙයි wru :P සිංහල ෆේල් උනාට මේවා දැනගන්න ඕනෙ :rofl:
  12. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් හ්ම්ම් පංචිකාවත්ත කිට්ටුව :P
  13. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    තව චිරාත් කාලයක් එළකිරියෙ ඉස්පෑම් කරන්න අවශ්‍ය ශක්තිය & ධෛර්ය ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා
  14. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ගණන්කාරි උනාට සිංහල බෑනෙ වුර්ත නෙමෙයි වෘත්ත :P
  15. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මේකනෙ අක්කෙ වැඩේ බයො කියන්නෙ නිකන් මහා සාගරේ වගේ :P දාන්න හොඳ මොකද්ද කියල හිතාගන්න බෑ :lol::lol: ඔයාට දැනගන්න ඕනෙ මොනාද කියන්නකො,ටක් ගාලා දාන්නම් ;)
  16. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මට හිතුනා 1+1=11 කියල ටැග් එකක් දාද්දිම :P
  17. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    නිකන් බොරු කියන්න එපා මචං උඹයි මමයි කවදාවත් එක පන්තියෙ ඉඳල නෑ :lol::lol:
  18. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මගෙ අළුත් මූණත්තහඩුව කොහොමද? :P
  19. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    maths විතරක් බෑ :P:P
  20. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මේකෙත් ටැග් එකක් දාපන් හොර චැට් ත්‍රෙඩ් එක කියල :lol::lol: අපි මේකට එනවෙලාවට කට්ටිය ඉන්ටවල් එකක් ගන්නව ඉන්ටවල් එක ඉවර වෙච්ච ගමන් මම මාරු :P

    No contents