අඩෝ මේකෙ ඉන්නෙ ඇස් පේන්නෙ නැති උන් නෙමෙයි
ඔච්චර අලි සයිස් ෆොන්ට්ස් දාන්න ඕනෙ නෑ බොල & ආයෙ දාද්දි රතු නැතුව වෙන මොකක්හරි පාටක් දාපන් :lol::lol:
මං ගානෙ බම්ප් එකක් දුන්න
ඕනෙ කරන ඊ බුක්ස් වල නම් හරියට දන්නවනම් ඩූඩ්ගෙ ඊ බුක් ත්‍රෙඩ් එකේ ඉල්ලපන් එයා හොයල දෙයි