1. Udperi

    BAN gazaly !!

    පිටියේ අප්පු බෑන් කරන එක සාදාරණයි නම් මූවත් අනිවා බෑන් කරන්න ඕනේ
  2. Udperi

    පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද....poll

    පිටියේ සහෝදරයාව බෑන් කරන්න තරම් හේතුවක් නම් මම දකින්නෙ නෑ ඒත් එකක් කියන්න ඕනෙ එයාගෙ අදහස් අන්තවාදී වැඩියි මම දන්න බෞද්ධයො කවදාවත් අන්තවාදී නෑ
  3. Udperi

    *** Hand phone warning *** (Mal kadana unta badu banis)

    මොකො නැත්තෙ? :lol::lol: ෆෝන් එක කනේ ගහන් ගියා කියල ක්ශනිකව මැරිල වැටෙන්නෙ නෑ බං කාලයක් යනවා බලපන් සිගරට් එකක් බිවුවා කියල මිනිහෙක් මැරිල වැටෙන්නෙ නෑනෙ ඒත් ඌ හිමි හිමින් දුර්වල වෙනවා අන්තිමට වෙන ලෙඩකින් මැරෙන්නත් පුලුවන් ඒත් ඒකෙන් මැරෙන්න අර දුර්වල වීමත් බලපානවා මේකත් ඒවගේ තමා
  4. Udperi

    *** Hand phone warning *** (Mal kadana unta badu banis)

    අම්මෝ ඊට වඩා හොඳයි ෆෝන් එකම කනේ ගහගෙන යන එක bluetooth කියන්නෙත් microwave පරාසයේම තියන තරංග වර්ගයක් කනේ microwave අවන් එක ගහගෙන යනව වගේ තියෙයි :lol::lol:
  5. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මං ගියා බාපු ඒවා බෑවිල ඉවරයි දැන් උණු උණුවෙ බලන්න ඕනේ :P පස්සෙ එන්නම් රෑ වෙලා බායි ඕල්
  6. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අපෝ ඕවා පරණ විජ්ජානෙ පෙන්නන්න ඕනෙ අළුත් මොකක්හරි එකක් :P
  7. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අවුලක් නෑ බං වැඩිම උනොත් තව මාසයයිනෙ මේටික යස අගේට තිබ්බෙ :lol::lol:
  8. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් අයියෙ රාගම හොඳයි කියනවා රාගම ඉක්මනට කරනවලු පේරා ටිකක් කචලුත් තියනවනෙ ඒත් මම නම් රාගමට කලින් පේරා දැම්මා එන එකක් එන්නැතෑ
  9. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මට එන්නෙත් පේරා/රාගම දෙකෙන් එකක්නෙ
  10. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    :lol::lol::lol: හ්ම්ම් හ්ම්ම් බලන් යද්දි ඔක්කොම වැටඋඩ සීන් වගේ :P මගෙ එක පැත්තක් පේරා අනිත් පැත්ත රාගම ;)
  11. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඉතින් මමත් එහෙමනෙ බං
  12. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අපි ඉල්ලන ඒවට විතරයි එන්නෙ අපි ඉලපු ඒවට අපි සුදුසු නැත්තම් සොරි තමා :P
  13. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    තොරන්නෙ නම් මෙහෙමයි අක්කෙ ස්ටේජ් එක උඩට නැගල තමන් දන්න විජ්ජා පෙන්නන්න ඕනෙ හොඳම විජ්ජාකාරි තමා දිනන්නෙ :P
  14. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මොකො මේ මූණ බෙරි වෙලා? :lol::lol:
  15. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    මල්ලි ඉන්නෙ අමුතු වැටක් උඩ එක පැත්තක් මොරා අනිත් පැත්ත පේරා ;)
  16. Udperi

    බොහොම ස්තූතියි පැන්ඩා අයියේ ඔයාටත් සතුට සැනසුම පිරිණු සියළු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත්...

    බොහොම ස්තූතියි පැන්ඩා අයියේ ඔයාටත් සතුට සැනසුම පිරිණු සියළු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා [IMG]
  17. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අද නම් මේ පැත්තෙ එන්නෙ නෑ අද කැමල් හන්ටින් :lol::lol:
  18. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    ඒකියන්නෙ සාත්තරේ ඇත්ත වෙන්න යන්නෙ :lol::lol:
  19. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    වරෙන්කො මාව හලාල් කරන්න :lol::lol: තෝව මොල්ලි තුනේ ඔටුවෙක් කරනවා :growl::growl::lol:
  20. Udperi

    GAZALY (aagam bedaya athi karana hambaya)

    :lol::lol::lol: ඇයි උන් කළුම අඳින්නෙ? :P

    No contents