~^~ ElaKiri Science Book ~^~

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    120.gif

    කම්මැලි වෙන්න බෑ මලේ :lol::lol::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.:rofl:

    දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
    මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
    නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
    ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.

    maths විතරක් බෑ
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    :lol::lol::lol:
    උඹ ආපු එකනම් ලොකු දෙයක් බං
    මම මේක චැට් ත්‍රෙඩ් එකක් කරන්න හෙන ගේමක් දෙනවා කොහෙද මෙයාල එක්ක බෑනෙ :lol::lol:

    :rofl:
    වැඩිය චැට් කරන්න එපා...
    මුන් අපිව පන්නල දායි....:P
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    :rofl:
    වැඩිය චැට් කරන්න එපා...
    මුන් අපිව පන්නල දායි....:P

    මේකෙත් ටැග් එකක් දාපන් හොර චැට් ත්‍රෙඩ් එක කියල :lol::lol:
    අපි මේකට එනවෙලාවට කට්ටිය ඉන්ටවල් එකක් ගන්නව
    ඉන්ටවල් එක ඉවර වෙච්ච ගමන් මම මාරු :P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අප්පෝ ඇඳහන්කෝ රූපයක් ඉතින් :oo::lol:

    උගතමනා යුද්දෙට නැති කඩුව කොස්කොටන්නද කියල රුපයක් අදින්න ඉතින්.:P;)
    මෙකට තියෙන්නෙ චුටි රුපයක්නෙ මල්ලි.:)
    Applied නැතුව මෙ ත්‍රේඩ් එක සම්පුර්න නෑ වගේ.එකයි දැම්මෙ.:rofl::)
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    මේකෙත් ටැග් එකක් දාපන් හොර චැට් ත්‍රෙඩ් එක කියල :lol::lol:
    අපි මේකට එනවෙලාවට කට්ටිය ඉන්ටවල් එකක් ගන්නව
    ඉන්ටවල් එක ඉවර වෙච්ච ගමන් මම මාරු :P

    ලොල් කියන්නෙ ලොලේ ලොල්..:rofl::lol::lol:
    ඉන්නකො පොඩ්ඩක් ටැග් එකක් දානකන්....;)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    උගතමනා යුද්දෙට නැති කඩුව කොස්කොටන්නද කියල රුපයක් අදින්න ඉතින්.:P;)
    මෙකට තියෙන්නෙ චුටි රුපයක්නෙ මල්ලි.:)
    Applied නැතුව මෙ ත්‍රේඩ් එක සම්පුර්න නෑ වගේ.එකයි දැම්මෙ.:rofl::)

    maths විතරක් බෑ :P:P
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    උගතමනා යුද්දෙට නැති කඩුව කොස්කොටන්නද කියල රුපයක් අදින්න ඉතින්.:P;)
    මෙකට තියෙන්නෙ චුටි රුපයක්නෙ මල්ලි.:)
    Applied නැතුව මෙ ත්‍රේඩ් එක සම්පුර්න නෑ වගේ.එකයි දැම්මෙ.:rofl::)

    යුද්දෙට නැති කඩුව කොස්කොටන්න නෙමෙයි අනී ගනන් හදන්න....:rofl::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    උගතමනා යුද්දෙට නැති කඩුව කොස්කොටන්නද කියල රුපයක් අදින්න ඉතින්.:P;)
    මෙකට තියෙන්නෙ චුටි රුපයක්නෙ මල්ලි.:)
    Applied නැතුව මෙ ත්‍රේඩ් එක සම්පුර්න නෑ වගේ.එකයි දැම්මෙ.:rofl::)

    හරි හරි එහෙම කියලා රූපයක් අදීන්නම් :lol::lol:
    ඔව් ඔව් හොඳයි දාපු එක..:)
    මේක වෘත්ත චලිතය නේද ? ඒකවත් එකපාරට හිතෙන්නෙ නෑ දැන්...:(
    :)

    ලොල් කියන්නෙ ලොලේ ලොල්..:rofl::lol::lol:
    ඉන්නකො පොඩ්ඩක් ටැග් එකක් දානකන්....;)

    එල්සිඩ් අය්යගෙන් අහගන්න තමා ඉතින් ඔය :frown::frown::lol:
    ටින් ටින් 123 ට රිපෝට් කරනව ත්‍රෙඩ් හයිජැක් කලා කියලා හරිද ?:rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මේකෙත් ටැග් එකක් දාපන් හොර චැට් ත්‍රෙඩ් එක කියල :lol::lol:
    අපි මේකට එනවෙලාවට කට්ටිය ඉන්ටවල් එකක් ගන්නව
    ඉන්ටවල් එක ඉවර වෙච්ච ගමන් මම මාරු :P

    ලොල් කියන්නෙ ලොලේ ලොල්..:rofl::lol::lol:
    ඉන්නකො පොඩ්ඩක් ටැග් එකක් දානකන්....;)

    anrdeknyke මල්ලී.මෙන්න මෙයලා:oo::P