මම එයාව දැක්කේ, ඔෆිස් එකට උදේ යද්දී අලුත් කෙල්ලෙක් සරියකුත් ඇඳගෙන ඔෆිස් ලොබි එකේ ඉන්නවා... එත් මට එයා ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ නැහැ.
කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට අලුතෙන් ඇවිල්ල හිටියේ. ටික දවසක් යද්දී එයයාට එක්සෙල් කොමාන්ඩ් එකක් දැනගන්න ඕනේ වෙලා, අනිත් අය කියල තියෙනවා මගෙන් අහගන්න...