meka raththaran ge thread ekakata mama dapu mage athdekeemak.......
Originally Posted by sanjaya1975 View Post
බොහොම ස්තුතියි මේ වගේ අර්ථවත් දෙයක් දැම්මට.
මගේ ජීවිතය විනාශ වුනේ මගේ පළමු ආදරය නිසා. දැන් මට වයස 38යි. දැන් මම ජීවිතය ගොඩනගාගෙන ඉන්නේ. මට මගේම කියල ගෙයක් වාහනයක් තියෙනවා. හොඳ...