මේ තියෙන්නේ ඕකුන්ගෙ පොතක උණ හැදෙන ජෛව විද්‍යාත්මක විදිය පෙන්නල තියෙන විදියයි.
දැන් ඕක මතක තියාගෙන මේක කියවන්නකෝ.
හරි, දැන් paracitamol වැඩ කරන විදිය උන්ගෙම පොතකින් අරන් බලමු.
පේන්නෙ නැද්ද පොඩි අමුත්තක්. උඩින් පෙන්නපු උණ හැදෙන ක්‍රියාවලිය වෙනස් වීමක් වෙන්නෙ නෑ පැරසිටමෝල් නිසා වෙන ජෛව...