අද උදේ බුකියේ සීන් එක ගැන ලිපියක් කවුදෝ දාලා තිබ්බා. දැන් ඒක නෑ. අයින් කරලා. ඒ කියන්නෙ ඒකෙ කියන කතාව ඇත්ත.
නිර්වින්දන ඩොකියට අවුරුදු 15කටත් කලින් ඉඳල ලෙඩේ තිබිල තියෙන්නේ. ඔක්සිජන් සිලින්ඩරයක් හිටං ලඟ තියාගෙනලු ඉඳල තියෙන්නේ.
කුරුණෑගල ඉස්පිරිතාලෙ ඩොක්කු මේ කේස් එක හොඳාකාරවම දැනගෙන ඉඳල තියෙනවා ඒ...