කරාපිටිය උයා .... 😳

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    M3LV3KT.jpg

    නෙල්ලි රසකි‍ඳ කියන්නෙ ආමාශයට ගලන හයිඩ්‍රක්ලෝරික් අම්ලය ගලන එක අඩු කරන්න අනාදිමත් කාලෙක ඉඳල පැවත එන බේත හොඳේ.

    එතකොට පිළිකා හැදෙන හේතුව හිතාගන්න පුළුවන්ද ? 🤔 😁
     
    Last edited:

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    අප්පු මට කියන්නකෝ බලන්න සිංහල වෙදකමේ මේ අසනීපය හදුන්වලා තියෙන්නේ කොහොමද කියලා. රෝගයේ ඉතිහාසය එහෙම.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඩොකෙක් කිව්වා ත‌ොවිලයක් නටන්න කියලා සිරාවටම කරාපිටියේ අපිට පුලුවන් ඒවා කරා කීවා අර වග‌ේ ඒකක් බලන්න කීවා. ක‌ේස් ඒක අක්කා ක‌ෙනකෙුට ඇස් ප‌ේන්නේ නැතුව ගිහින් ඒක පාරට. ච‌ෙක් කරාම ලෙඩක් නෑලු.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පු මට කියන්නකෝ බලන්න සිංහල වෙදකමේ මේ අසනීපය හදුන්වලා තියෙන්නේ කොහොමද කියලා.
    ගෙඩි වණ
    රෝගයේ ඉතිහාසය එහෙම.
    අනාදිමත් කාලෙ ඉඳල තියෙන ලෙඩක්.
     
    • Like
    Reactions: NRTG

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ගෙඩි වණ

    අනාදිමත් කාලෙ ඉඳල තියෙන ලෙඩක්.
    ඒ කාලෙට වඩා දැන් මිනිස්සු ජීවත් වෙනවා නේද ගෙඩිවණ හැදුනට?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කාලෙට වඩා දැන් මිනිස්සු ජීවත් වෙනවා නේද ගෙඩිවණ හැදුනට?
    නෑ. දැන් වුණත් පිළිකාවට සිංහල බේත් කරපු කෙනා වැඩිකල් ජීවත් වෙනවා ඉස්පිරිතාලෙන් බේත් ගන්න අයට වඩා.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    නෑ. දැන් වුණත් පිළිකාවට සිංහල බේත් කරපු කෙනා වැඩිකල් ජීවත් වෙනවා ඉස්පිරිතාලෙන් බේත් ගන්න අයට වඩා.
    ඔව් ඒ ලංකාවේ. යුරෝපයේ ඇමරිකාවේ නං සම්පුර්ණ ජිවිතයම ගත කරනවා. හේතුව ඉතින් අප්පු දන්නවානේ.
     
    • Like
    Reactions: scorpion MW

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් ඒ ලංකාවේ. යුරෝපයේ ඇමරිකාවේ නං සම්පුර්ණ ජිවිතයම ගත කරනවා. හේතුව ඉතින් අප්පු දන්නවානේ.
    ඒ ජීවත් වෙන්නෙ සුළු පිළිකා තිබ්බ අය.

    ජීවත් වුණාට නිරෝගී නෑ. මානසික සුවය නෑ.

    දරුණු පිළිකා තියෙන අය ඉන්නෙ නෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ ජීවත් වෙන්නෙ සුළු පිළිකා තිබ්බ අය.

    ජීවත් වුණාට නිරෝගී නෑ. මානසික සුවය නෑ.

    දරුණු පිළිකා තියෙන අය ඉන්නෙ නෑ.
    ලංකාවේ පිළිකා හොද කරපු එක වෙදෙක් කියපන් බලන්න
     
    • Like
    Reactions: siri_ayya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් ඒ ලංකාවේ. යුරෝපයේ ඇමරිකාවේ නං සම්පුර්ණ ජිවිතයම ගත කරනවා. හේතුව ඉතින් අප්පු දන්නවානේ.
    Sirawata? Ehema data thiyenawada? Mona cancer da?
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Sirawata? Ehema data thiyenawada? Mona cancer da?
    හැම එකක්ම වගේ.

    හේතුව තමයි එහෙ හොද ප්‍රතිකාර තිබීම.

    කැන්සර් එකක් තිබ්බත් නැතත් ඒ පුද්ගලයා ජීවත් වෙන සම්පුර්ණ ආයු කාලය ඉදලා තමයි මැරෙන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හැම එකක්ම වගේ.
    බම්බුව තමයි , සිංගප්පූරුවේම පිළිකා නිසා කොච්වර මැරෙනවද ? ඉහලම ප්‍රතිකාර තිබිලත්.

    මේ එහෙම case එකක්.

    මෙයාට ලෝකෙ තියෙන අළුත්ම පිළිකා ප්‍රතිකාර සල්ලි වලට ගන්න පුළුවන්. Millionaire කෙනෙක් ඒත් ජීවත් වෙන්න බැරි වුණා.

    මෙහෙම උදාහරණ ඕන තරම් තියෙනවා
    හේතුව තමයි එහෙ හොද ප්‍රතිකාර තිබීම.

    කැන්සර් එකක් තිබ්බත් නැතත් ඒ පුද්ගලයා ජීවත් වෙන සම්පුර්ණ ආයු කාලය ඉදලා තමයි මැරෙන්නේ.
    බයිලා නේ. 🤭
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    බම්බුව තමයි , සිංගප්පූරුවේම පිළිකා නිසා කොච්වර මැරෙනවද ? ඉහලම ප්‍රතිකාර තිබිලත්.

    මේ එහෙම case එකක්.

    මෙයාට ලෝකෙ තියෙන අළුත්ම පිළිකා ප්‍රතිකාර සල්ලි වලට ගන්න පුළුවන්. Millionaire කෙනෙක් ඒත් ජීවත් වෙන්න බැරි වුණා.

    මෙහෙම උදාහරණ ඕන තරම් තියෙනවා

    බයිලා නේ. 🤭

    ලංකාවේ පිළිකා රෝගීන්ට හොදම ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ, ඒකට හේතුව වියදම ඉහල වීම. අප්පු එක්ක එල්ලී එල්ලී ඉන්න ඕනි නැහැ. මම අත්දැකීමෙන් කිව්වේ.

    අප්පුට මාව වැරදියි කියලා පෙන්නලා යමක් ලැබෙනවා නං ඒක එහෙමයි.
     
    • Like
    Reactions: Brandy2020