යශෝරාවය බැලුවෝ...
යශෝරාවය, ලංකාවේ නවකථාවක් මූලික කරගෙන තැනුන ප්‍රථම ටෙලි නාට්‍ය..
ඒ කාලේ තිබ්බ තාක්ශණය කොහොම උනත්. තිර රචනය, දෙබස් සහ නළු නිලියන්ගේ රඟපෑම් ගැන නම් කියලා වැඩක් නෑ. එක හුස්මට බලන් ඉන්න පුළුවන් කථාවක්.
ඒ ටෙලියෙ සිද්ධීන් ගොඩක් පෙන්නුම් කරනවා. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල...