මෙන්න ගෝථාභය ඉවරයි..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මෙන්න ගෝථාභය ඉවරයි..

    21752387_10214537793062810_8399712782991661725_n.jpg

    ගෝථාභයගේ මහා අකාරැණික මහජන දේපල හොරා ගැනීමක් අහුවෙලා.

    බලන්න මහත්තුරැණි මෙයා 2008 ලංකාවේ කළාකරැවන් පිරිසක් ස්වේච්ඡා පදනමට බදවාගෙන පඩි ගෙවලා.

    මම දැන් ඒ භයානක ලියවිල්ල ඹබට මෙසේ ඉදිරිපත් කරනවා. ඒවකට හමුදාපති වූ ෆොන්සේකා මහතාට තමයි මේක යොමු කරලා තියෙන්නේ .එහෙම කලාකාරයෝ ස්වේච්ඡා පදනමට හමුදා රෙගුලාසි උල්ලංඝනය කරලා බදවා ගැනීම වරදක් නම් එයට ෆොන්සේකාත් හවුල් ඒවා ඹ්නෑ නෑ අපි ගෝථභය ගැන කථා කරමු.

    රටේ ස්වෙච්ඡා බලසේනාවට පවතින අවශ්‍යතාවය මත පෙදරේරැවන් රියදුරන් කාර්මික.ශිල්පීන් වෑල්ඩින් කරැවන් පිරිසිදු කරන්නන් එකී මෙකී නොකී කවුරැත් බදවා ගත්ත කාලයේ මේ ගෝථාභය මොකටද කලා කරැවන් ස්වේච්ඡා පදනමට එක්කර ගත්තේ හොයන්නම ඹ්න .

    2008 කියන්නේ තත්පරයට රැ 750.00 වියදම් වෙන හමුදා සිරැරැ දවසට තොග.ගානට පෙටිටි වල අහුරන කදවුරෙන් එලියට යුද්ධයට යන එකා හවසට නොඑන එන එවුන් කරේ අතේ කකුල් බඩවැල් එල්ලාගෙන එන කාලය.

    අන්න ඒ කාලේ හමුදා කදවුරැ වල කලාකාරයන් යොදාගෙන මානසික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක වුනා කදවුරැ වල රෙජිමේන්තු මුලස්ථාන වල බලසේනා වල ප්‍රසංග පවත්වමින් හෙට උදේ මරණය අතින් අරං හිටපු සෙඔළුන්ට මනස විවේක ගැන්නුවා.

    වේරලියද්දලාගේ කටහඩ
    හිරාන් චාමිකලගේ විහිළු
    ඹෟෂධී මහ්වාමද්දුමලාගේ රෑපය
    ඒවාට යොදා ගත්තා. ඹවුන් සියල්ලටම වැටුප් හමුදා ක්‍රියාපටිපාටියට යටත්ව ලබා දුන්නා.

    අන්න ඒ කාලේ සරත් ෆොන්සේකත් හමුදාවේ එයාලා සෙබළු කරපු යුද්ධයට කලාකාරයෝ හමුදා වැටුපට දායක කරගත්තේ එහෙමයි.

    අන්න ඒ භයානක අපරාධය අද වසර 9කට පස්සේ අන්තර් ජාලය ඹස්සේ සමාජ ජාලා වල සැරිසරනවා ගෝථාභයගේ නමට.

    යුද්ධයක් කරනවා කියන්නේ වෙඩි තියන එකක් වෙඩි කන එකක් ඒකට ඹ්නෑ තුවක්කු බුලට් වෙඩිකන්න එකාලා වෙඩි තියන්න එකාලා මිසක්.....

    කලාකාරයෝ නෙවෙයි බජව් දැමිලි නාට්ටි නැටිලි කෙවෙයි කියලා ගෝථාභය දැන ගන්න ඹ්නෑ

    මේ කලාකාරයෝ එක්ක ගෝථාභයත් FCID ගේන්න ඹ්නෑ පොදු දේපල පණත යටතේ නඩු වැටෙන්න ඹ්නෑ අම්මපා..

    මම දැක්කා ජවිපයේ අය කරන බුකී පේජ් වල මේක දකින්නේ කලාකාරයෝ කියන ගණිකාවන්ටයි බේබද්දන්ටයි වැටුප් ගෙවීමක්.

    එජාපය වගේ අයගේ පේජ් වල මේක මුදල් මංකොල්ලයක්.

    කොහොමින් කොහොම හරි 2008 කරපු භයානක මුල්‍ය අක්‍රමිකතාවක් 2017 හොයාගෙන දැන් ඉතිං 2020 ගෝථා ජනපති කරමු කීව උංටත් හුළං.

    ඹස්කා වයිල්ඩ් නරැම සමාජය හා නරැමයා යන්නට අර්ථ කථනය දුන්නේ ලංකාව දිහා බලාගෙනද මංදා. ඹහුට අනුව කරන හෝ අවසන් කරන කිසිම දේක වටිනාකමක් නරැම සමාජය නොදකින අතර මිළ විතරක් මතක් කරනවා කියන එක .

    මහා යුද්ධයක් අතර මරණය පෙනී පෙනී සටන් කල මහා සෙබළු රැලක් ගෙවල් දොරවල් දරැ පවුල් අතහැර නිදි නැතුව සටන් වැදුනු මහා හිත් ගොඩක්

    සිංදුවකින් ගීතයකින් නාට්‍යයකින් විහිළුවකින් සනසන්න රටේ කලාකරැවන් පිරිසක් ස්වේච්ඡා පදනමෙන් යොදාගත්ත එක මහ පවක් ගරැ ගෝථාභය මැතිතුමණි.

    මේ නරැම සමාජයට ගැලපෙන්නේ ප්‍රබාකරන්ලා විතරයි.

    From FB
    https://www.facebook.com/photo.php?fbid=10214537793062810&set=a.10200905960155507.1073741825.1360310473&type=3&theater
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    අම්මපා ඇත්ත
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හැබැයි සබීතගේ පාවිච්චියට නොගෙන තියෙන ගොඩනැගිල්ලට මාසෙකට කෝටි ගානක් කුලී ගෙව්වට කමක් නෑ :rofl:
     
    • Like
    Reactions: pga

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ලස්සනට බටර් ටික ගාලා තියෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එකට පඩි මොකටද බොලව්. අනික යුද්ධයක් වගේ වෙලාවක මිනිස්සු කොහොමද වැඩ කරේ කැප උනේ. සමහර හාමුදුරුවරු කොටියගෙ කට ලඟට ගිහින් දේශන කරා කොල්ලන්ගෙ මොරාල් එක නග්ගලා තියන්න. සිවුරු උස්සගෙන පෙලපාලි ගියා. ඒවට මුකුත් නෑ. මුන් නම් කලා කරුවො නෙවේ කල දුටු කල වල ඉහ ගන්න කරුවො. මේවාට අඩු වැඩිය දාලා ලස්සනට ලියලා සාධාරණීයකරනය කරන්න තරම් කාලකන්නි තාම මේ රටේ ඉතිරි වෙලා ඉන්නවනේ හිටං

    මොනා උනත් බෙල්ලෙන්ම අහුවෙච්ච වෙලාවේ, බේරෙන්න චාන්ස් එකක් තියෙනවද කියලා බලන්න බොහොම නින්දිත අසාර්ථක උත්සහයක යෙදිලා තියෙන බව නම් පේනවා. ඒක ලියපු කෙනාට වගේම කියවන අපිටත් තේරෙනවා මේ කතාව සාධාරණීයකරනය කරන්න ප්‍රවේශ වෙලා තියෙන බොළඳ විවේචන ස්ටයිල් එකෙන් ඒක තව තවත් ඔප්පු වෙනවා වගේම තහවුරුත් වෙනවා.
     
    • Like
    Reactions: SadSandun

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    තව ටික දවසකින් උඹලා කියාවි දේශප්‍රේමිත්වය වෙනුවෙන් හමුදාවේ කොල්ලොන්ට නිකන් යුද්දෙට යන්න තිබ්බ කියලා.
    ඔය කොලේ සිංහලෙන් තියෙන්නේ විනෝදාස්වාදය වෙනුවෙන් කියලා. කලාකරුවොන්ට නිකන් යන්න තිබ්බනං හොඳයි තමයි . ඒත් කලාකරුවොන්ට කන්න දෙන්නේ කව්ද ? පොර talks දෙන ජෙප්පොද ?
    හොරකන් කරන්න ඕන වුනා නං කොල ගහලා official කරන්න ඕනේ නෑනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි දිනල මහින්ද පරදිනකන් බලාගෙන උන්න unp බැල්ලියො ඔවට උඩු බුරනව තමයි....
     
    කොටි දිනල මහින්ද පරදිනකන් බලාගෙන උන්න උබ වගේ unp කාරයෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    තව ටික දවසකින් උඹලා කියාවි දේශප්‍රේමිත්වය වෙනුවෙන් හමුදාවේ කොල්ලොන්ට නිකන් යුද්දෙට යන්න තිබ්බ කියලා.
    ඔය කොලේ සිංහලෙන් තියෙන්නේ විනෝදාස්වාදය වෙනුවෙන් කියලා. කලාකරුවොන්ට නිකන් යන්න තිබ්බනං හොඳයි තමයි . ඒත් කලාකරුවොන්ට කන්න දෙන්නේ කව්ද ? පොර talks දෙන ජෙප්පොද ?
    හොරකන් කරන්න ඕන වුනා නං කොල ගහලා official කරන්න ඕනේ නෑනේ

    උබ වැටිලා ඉන්න තත්වෙ උබේ තව ටික දවසේ නිකන් යුද්ධ කරන්න කියයි කියලා හිතනවා වගේ බොළඳ කතා වලින් තේරෙනවා.

    ඔව් නෙහ්, නිකන් ගියා නම් හොඳයි. මේ ගිහින් තියෙන්නෙ සල්ලි වලටනෙ. ඒත් ඒමයි කියලා ඒවට කට ඇරලත් බෑනේ නේද? මොනා හරි කිව්වොත් 2020දි #මට පේන ඇමරිකන් හීන වලට කෙලින්ම බලපානවනෙ. ඒ නිසා නැට්ට පුපේ ගහන් ඉමු ඈ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වැටිලා ඉන්න තත්වෙ උබේ තව ටික දවසේ නිකන් යුද්ධ කරන්න කියයි කියලා හිතනවා වගේ බොළඳ කතා වලින් තේරෙනවා.

    ඔව් නෙහ්, නිකන් ගියා නම් හොඳයි. මේ ගිහින් තියෙන්නෙ සල්ලි වලටනෙ. ඒත් ඒමයි කියලා ඒවට කට ඇරලත් බෑනේ නේද? මොනා හරි කිව්වොත් 2020දි #මට පේන ඇමරිකන් හීන වලට කෙලින්ම බලපානවනෙ. ඒ නිසා නැට්ට පුපේ ගහන් ඉමු ඈ.

    සල්ලි ඔනෙ තමයි...නැතුව උන් ජීවත් වෙන්නෙ කොහොමද??? කොටි ගහන පැති වලට ගිහින් සිදු කියද්දි මෝටාර් වැටිල මැරුනනම්..රිස්ක් අරගෙන කරපු වැඩ බාල්දු කරන්ඩ එපා බන්... උබල මිනිස්සුද බන්..:confused::confused:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබ වැටිලා ඉන්න තත්වෙ උබේ තව ටික දවසේ නිකන් යුද්ධ කරන්න කියයි කියලා හිතනවා වගේ බොළඳ කතා වලින් තේරෙනවා.

    ඔව් නෙහ්, නිකන් ගියා නම් හොඳයි. මේ ගිහින් තියෙන්නෙ සල්ලි වලටනෙ. ඒත් ඒමයි කියලා ඒවට කට ඇරලත් බෑනේ නේද? මොනා හරි කිව්වොත් 2020දි #මට පේන ඇමරිකන් හීන වලට කෙලින්ම බලපානවනෙ. ඒ නිසා නැට්ට පුපේ ගහන් ඉමු ඈ.

    හැම එකාම නිකන් එනවනං කොච්චර හොඳයිද. එක නෙමේනේ ඇත්ත තත්වේ
    අනික හැමතිස්සෙම උන් නිකන් ගියාම උන්ට කන්න දෙන්නේ උඹලද?

    මෝඩයෝ වගේ කට අරින්න කලින් සල්ලි වියදං කරලා තියෙන්නේ මොකටද කියල හොයල බලපං
    සල්ලි අරන් උන් shows නොකර ගියානං තමයි ප්‍රස්නේ.

    2020 හීන ගැන කියන්න මම දන්නේ නෑ . හැබැයි ඒවාට බයවෙච්ච උන් ඕන පිදුරු ගහක එල්ලෙන බව නං පේනවා.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකාම නිකන් එනවනං කොච්චර හොඳයිද. එක නෙමේනේ ඇත්ත තත්වේ
    අනික හැමතිස්සෙම උන් නිකන් ගියාම උන්ට කන්න දෙන්නේ උඹලද?

    මෝඩයෝ වගේ කට අරින්න කලින් සල්ලි වියදං කරලා තියෙන්නේ මොකටද කියල හොයල බලපං
    සල්ලි අරන් උන් shows නොකර ගියානං තමයි ප්‍රස්නේ.

    2020 හීන ගැන කියන්න මම දන්නේ නෑ . හැබැයි ඒවාට බයවෙච්ච උන් ඕන පිදුරු ගහක එල්ලෙන බව නං පේනවා.

    ඔය කඩ කැඩිච්ච වචාල කතා කියන ඔකුන් , කොටි දිනල අපේ හමුදාව පරදිනකන් බලන් උන්න සත්තු බන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    හැම එකාම නිකන් එනවනං කොච්චර හොඳයිද. එක නෙමේනේ ඇත්ත තත්වේ
    අනික හැමතිස්සෙම උන් නිකන් ගියාම උන්ට කන්න දෙන්නේ උඹලද?

    මෝඩයෝ වගේ කට අරින්න කලින් සල්ලි වියදං කරලා තියෙන්නේ මොකටද කියල හොයල බලපං
    සල්ලි අරන් උන් shows නොකර ගියානං තමයි ප්‍රස්නේ.

    2020 හීන ගැන කියන්න මම දන්නේ නෑ . හැබැයි ඒවාට බයවෙච්ච උන් ඕන පිදුරු ගහක එල්ලෙන බව නං පේනවා.

    සිංහළු හොඳට ඉන්නකොට කොච්චර ගහ මරා ගත්තත් රටට විපතක් උනහම පරම හතුරට උනත් නිකන් නෙවේ යකෝ බඩේ තියෙන දේත් දෙන ජාතියක්. උබ ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙන දැකලා නැත්නම් ඒක උබගේ අවාසනාව. මුන් පඩි ගත්තට ගොඩක් අය නිකන් තමයි ඕවට දායක වෙන්නෙ. සාමාන්‍ය ජනතාව කීදෙනෙක් නම් පටි තද කරගත්තද යුද්ධෙ වෙනුවෙන්. ගනන් ගිය හාල් ඇටේටයි තෙල් බිංදුවටයි එකෙක් කට ඇරියද කියපන්කො ඒ කාලේ. උබ අවස්ථාවාදී වයිට් කොලර්ස්ලා නීත්‍යානූකූලව සල්ලි හොරා කන විදිහ දන්නේ නැති නිසා ඔහොම කියනවා වෙන්න ඇති.

    ඔව් ඔව් 2020 #මට පේන ඇමරිකන් හීන ගැන උබ මුකුත්ම දන්නේ නෑ නෙහ්. ඔව් බන් ඇමරිකන් කාරයෙක් රජ වෙලා සිංහල ජාතිය බේරගන්න එන නිසා අපේ කලිසම් තෙත් වෙලා ඉන්නෙ. වාසුදේව රූපවාහිනියෙ ඇවිල්ලා කියපු කතාව ඇහුව නම් ඇමරිකන් කාරයගෙ තරම බලා ගන්න තිබ්බා. වීඩියෝ එක හම්බුනොත් මෙතන දාන්නම්කො. උබට නම් ලොවෙත් ඒක බලන්න හිත් දෙන්නේ නැති බව දන්නවා. අනිත් අයට හරි බලාගන්න දාන්නම්කෝ.

    ආ මෙන්න. දැන් කියයි ඔය ගිවිසුම නිසා රටේ ජාතික ආරක්ෂාව තහවුරු උනා කියලා :lol::lol::lol::lol::lol::lol:

    Last edited:
    • Like
    Reactions: Identity

    සාමන්ය මිනිස්සු පට් තද කරගත්තද මොකද බොල...සාමන්ය මිනිස්සු ලක්ශ කීයක් මැරුනද යුද්දෙ වෙනුවෙන්....බෝම්බ කෑලි වැදිල මහ මග බල්ලො බලල්ලු වගේ මැරිල යන එකද හොද ????? කාලකන්නි අදහස් සමාජ ගත කරන්ඩ උස්සහ ගන්ඩ එපා බන්...පොඩි දරුවො කී දාහක් පෙති පෙති කැපුවද කියල උබ දන්නවද?? නූපන් දරුවො බඩ පලල අරගෙන ගහේ ගහල මැරුව උබ දන්නවද???? තොපිට වගේ unp බැල්ලියො කොටින්ට *ක දෙන්නෙ මොකද ???? තිරිසන්නු වෙන්ඩ එපා බන්...

    ඇමරිකාවෙ එවුන් කොහොමද ලකාවෙ රජ වෙන්නෙ...දිත්ව පුරවැසිබාවය තියෙනවනම් චන්දෙ ඉල්ලන්ඩ බැ කියල ඔනෙම කෙනෙක් දන්නව...ඒක නිසා දගලන්ඩ එපා...unp කික්කියන්ට 2020 ලන් වෙද්දි බඩයන්ඩ පටන් අරන් වගේ...තොපි හිතාගෙන ඉන්නෙ මහ බැකුව කොල්ල කාපු තොපේ වද රනිල දිනයි කියලද...කවදාවත් නැ....

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ලස්සනට බටර් ටික ගාලා තියෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එකට පඩි මොකටද බොලව්. අනික යුද්ධයක් වගේ වෙලාවක මිනිස්සු කොහොමද වැඩ කරේ කැප උනේ. සමහර හාමුදුරුවරු කොටියගෙ කට ලඟට ගිහින් දේශන කරා කොල්ලන්ගෙ මොරාල් එක නග්ගලා තියන්න. සිවුරු උස්සගෙන පෙලපාලි ගියා. ඒවට මුකුත් නෑ. මුන් නම් කලා කරුවො නෙවේ කල දුටු කල වල ඉහ ගන්න කරුවො. මේවාට අඩු වැඩිය දාලා ලස්සනට ලියලා සාධාරණීයකරනය කරන්න තරම් කාලකන්නි තාම මේ රටේ ඉතිරි වෙලා ඉන්නවනේ හිටං

    මොනා උනත් බෙල්ලෙන්ම අහුවෙච්ච වෙලාවේ, බේරෙන්න චාන්ස් එකක් තියෙනවද කියලා බලන්න බොහොම නින්දිත අසාර්ථක උත්සහයක යෙදිලා තියෙන බව නම් පේනවා. ඒක ලියපු කෙනාට වගේම කියවන අපිටත් තේරෙනවා මේ කතාව සාධාරණීයකරනය කරන්න ප්‍රවේශ වෙලා තියෙන බොළඳ විවේචන ස්ටයිල් එකෙන් ඒක තව තවත් ඔප්පු වෙනවා වගේම තහවුරුත් වෙනවා.

    :lol:

    math puduma una ara Pim Pon wage ponsiyekta kohenda eka paratama jathi alayak mathu une kiyala :P
     
    • Like
    Reactions: ruchira55

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිංහළු හොඳට ඉන්නකොට කොච්චර ගහ මරා ගත්තත් රටට විපතක් උනහම පරම හතුරට උනත් නිකන් නෙවේ යකෝ බඩේ තියෙන දේත් දෙන ජාතියක්. උබ ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙන දැකලා නැත්නම් ඒක උබගේ අවාසනාව. මුන් පඩි ගත්තට ගොඩක් අය නිකන් තමයි ඕවට දායක වෙන්නෙ. සාමාන්‍ය ජනතාව කීදෙනෙක් නම් පටි තද කරගත්තද යුද්ධෙ වෙනුවෙන්. ගනන් ගිය හාල් ඇටේටයි තෙල් බිංදුවටයි එකෙක් කට ඇරියද කියපන්කො ඒ කාලේ. උබ අවස්ථාවාදී වයිට් කොලර්ස්ලා නීත්‍යානූකූලව සල්ලි හොරා කන විදිහ දන්නේ නැති නිසා ඔහොම කියනවා වෙන්න ඇති.

    .......................

    ඒ විදියට බැලුවොත්, යුද්දෙ ඉවර කරනව බලාගෙන ඉන්න බැරුව, ඒ කාලෙ ආණ්ඩුවට සහය දෙනව වෙනුවට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු රනිලුයි කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කියපු මංගලයි සිංහලු
    වෙන්න බෑ. රටේ හමුදාවගෙයි ජනතාවගෙයි මොරාල් එක මේවගේ ගොන් කතා අහල කොච්චර බහින්න ඇත්ද?

    ඒවගේ හතිලව් දෙකක් රටේ පාලකයො කරගන්න චන්දෙ දීපු රුචිර නේද අද මෙහෙම කතා කරන්නෙ.

    අජූතයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආ මෙන්න. දැන් කියයි ඔය ගිවිසුම නිසා රටේ ජාතික ආරක්ෂාව තහවුරු උනා කියලා :lol::lol::lol::lol::lol::lol:

    දැන් ඔය ගිවිසුම ගහල සැහෙන කල්නෙ..දැන් මොකක්ද ඔකෙන් වෙලා තියෙන අහිතකර බලපෑම කියපන් බලන්ඩ...බල්ල වගේ බුරන් නැතුව කියපන් බලන්ඩ සාධක ඇතුව මේන්න මේක උනා කියල..පිට රට පුරවැසියො මහ බැකු අධිපති කරල තොපේ වද රනිල බිලියන ගානක් හොරා කෑව වගේ පාඩුවක් වෙලා තියෙනවද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ විදියට බැලුවොත්, යුද්දෙ ඉවර කරනව බලාගෙන ඉන්න බැරුව, ඒ කාලෙ ආණ්ඩුවට සහය දෙනව වෙනුවට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු රනිලුයි කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කියපු මංගලයි සිංහලු
    වෙන්න බෑ. රටේ හමුදාවගෙයි ජනතාවගෙයි මොරාල් එක මේවගේ ගොන් කතා අහල කොච්චර බහින්න ඇත්ද?

    ඒවගේ හතිලව් දෙකක් රටේ පාලකයො කරගන්න චන්දෙ දීපු රුචිර නේද අද මෙහෙම කතා කරන්නෙ.

    අජූතයි

    :yes::yes::yes: රෑට රැට සිරිකොතට රිගල වලන් හෝදන කැනහොල්ලුන්ට හිතෙන ඒව බලපන්කො මචන්...කොටි දිනල අපේ හමුදාව පරදිනකන් බලාගෙන උන්න තිරිසන් කාලක්කන්නි අවජාතක unp බැල්ලියො රගනව...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    :lol:

    math puduma una ara Pim Pon wage ponsiyekta kohenda eka paratama jathi alayak mathu une kiyala :P
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඒ විදියට බැලුවොත්, යුද්දෙ ඉවර කරනව බලාගෙන ඉන්න බැරුව, ඒ කාලෙ ආණ්ඩුවට සහය දෙනව වෙනුවට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු රනිලුයි කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කියපු මංගලයි සිංහලු
    වෙන්න බෑ. රටේ හමුදාවගෙයි ජනතාවගෙයි මොරාල් එක මේවගේ ගොන් කතා අහල කොච්චර බහින්න ඇත්ද?

    ඒවගේ හතිලව් දෙකක් රටේ පාලකයො කරගන්න චන්දෙ දීපු රුචිර නේද අද මෙහෙම කතා කරන්නෙ.

    අජූතයි

    අනිවාර්යෙන්ම උන්ට ඒකාලෙම ඳඩුවම් දෙන්න තිබ්බා. මිලේනියම් සිටි පාවාදීම විමර්ශනය කරලා ඕකුන්ව එල්ලන්න තිබ්බා.

    මම කවදාවත් ඔය දෙන්නට ඡන්දෙ දීලා නෑ. දෙන්නෙත් නෑ.