1. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    මං විශ්වාස කරන්නෑ. මේ වෙලාවෙ මගෙ මතය මේක. මේක ඉස්සරහට වෙනස් වෙන විදියෙ දේවල් උනොත් වෙනස් කරගන්නවා. මම හිතන්නෙ ඒක තමා හොඳම විදිය. උඹ ඊට වඩා හොඳ විදියක් දන්නවා නම් කියපන්. දැනගන්න කැමතියි. අඩෝ උඹ දවසම මේකෙද බන් ඉන්නේ? රස්සාවක් නෑ නේද? කවුද ඩේටා කාඩ් දාල දෙන්නේ? දෙමව්පියන්ගෙන් කාල ඉන්න එකෙක් නේද...
  2. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    අපෝ ජෙප්පො පිවිතුරු නෑ. හැබැයි උන් ජාතිවාදී නෑ. ඔය වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක වගේ දේවල් වලදි රටම ජාතිවාදෙට යද්දි ජෙප්පො විතරයි ඉතුරු උනේ. උඹ කියල තියෙන අනිත් ටික නම් බයිලා. හිතලු. පෙරහැරට මම අකමැති නෑ බන්. ඒක මගෙන් ගන්න බෑ උඹට. මම කියන්නේ රාජපක්ෂල ඕක කරන්නේ රටේ වෙන තැන්වල පෙරහැර...
  3. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ. වඳ වෙලා කියල හිතුවට තාම ජාතිවාදී දාර බයියෝ ඉන්නව බන් ------ Post added on 1784797327 බයි නිල මැස්සට රිදිලා. කොහොමත් තව සෑහෙන කාලයක් අඬන්න වෙනව බන්. කරන්න දෙයක් නෑ. 😂😂😂...
  4. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    බයියො නාන ත්‍රෙඩ් වලට ඇදිල එන නිල මැස්සා ඇවිල්ලා😂😂😂 පෙරහැරක් තියෙන එකේ කිසි අර්බුදයක් නෑ. තියන්නෙ කවුද කියන එකෙයි, තියන්න හේතුවෙයි තමා අර්බුදය තියෙන්නේ. ------ Post added on 1784750458 පන්සලේ හාමුදුරුවොත් කියනවා පලවෙනි පාර කරන්නෙ කියලා. මේ බයියා කියනවා ඉස්සර ඉඳන් කරාලු. අර උඩ තියෙන වීඩියෝ එක...
  5. Sathira529

    Questions සුගීශ්වර අධිකරණයට රැගෙන ආ මොහොතේ ආ අමුත්තා - කව්ද බං මේ දැකලා පුරුදු එකෙක්ද ??

    බයියෝ නොඑන ත්‍රෙඩ්. එකා දෙන්නා එලිබහින්නේ ඊලඟ ජාතිවාදි ගේමට තමා.
  6. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    අපෝ නෑ. හැබැයි පහුගිය ටිකේ ඕක කරගහගෙන ගියේ උන්. බලපන් අර උඩ තියෙන වීඩියෝ එකේ පෙරහැර ගැන විස්තර ගන්න කියල දාන එක නමක් අරුන් සිද්ධාර්ත්. ඒ කියන්නෙ දිලිත් ජයවීරගෙ පක්ෂෙ. නොම්බර එකේ ජාතිවාදියොනෙ. දැන් අහන්නෙපා ඒ පොහොට්ටුව නෙවෙයිනෙ කියලා. පක්ෂ දෙකක් උනාට එකම සෙට් එක. ඉස්සරහට එකතුත් වෙයි. ඉස්සරත්...
  7. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    පෙරහැරවල් කරන්න බෑ කියල මම කිව්වෙ නෑනෙ ඉතින්. මම කිව්වේ රාජපක්ෂලා උතුරේ පෙරහැරක් කරන්නේ ශ්‍රද්ධවට නෙවෙයි, ජාතිවාදය අවුස්සගන්න කියලා. විශේෂයෙන් මේ වෙද්දි ප්‍රශ්නයක් තියෙන තැනක. ඔය පන්සල තිස්ස විහාරෙ නම්, ඕකට වඳින්න කියලා පහුගිය ටිකේ ගියේ රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවෙ සෙට් එක තමා. ඒ ගියේ වඳින්නත්...
  8. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    නාගදීප එක නෙවෙයිනෙ බං මේ අරුන් මෙහෙන් ගිහින් අලුතෙන් පටන් ගන්න එකක්නෙ. මොකක් වත් පන්සලකින් කරන එකක් නෙවෙයි. අනික ඒක කරන්නෙත් ජාතිවාදෙ කප් ගහපු උන්. එතකොට ඉතින් ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනවනෙ.
  9. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    කිරි මොලේ උඹේ තමා. මෙච්චරකල් නොතිබ්බ එකක් එක පාරටම පොහොට්ටුවෙ හොර ජාතිවාදියො සෙට් එකක් කරන එකට හේතුව තේරුම් ගන්න බැරි නම් ආයෙ කතා කරල වැඩක් නෑ.
  10. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    අපෝ තහනමක් නෑ බන්. එහෙම තහනම් කරන්නේ කොහොමද මිනිස්සුන්ගෙ කල්චරල් දේවල්. මම කිව්වේ ඔය පෙරහැර කරන්නේ උතුරේ මිනිස්සු නෙවෙයි. මෙහෙන් ගිහින්, පොහොට්ටුවේ සෙට් එකක්. ඒ කියන්නෙ දාර ජාතිවාදියෝ සෙට් එකක්. මතකනේ අර ට්‍රින්කො බුදු පිලිම සිද්දිය.කූල්ස්පොට් එකක බුදු පිලිම තියලා අවුස්සගන්න හදපු එක.අන්න ඒ වගේම...
  11. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    මොන අවුරුද්දෙ ඉඳන්ද ඔය පෙරහැර කරන්නේ? ෆොටෝස් දාපන්. එතකොට පිලිගන්න පුලුවන්. කිව්ව වැඩ දෙකම පොහොට්ටුවෙන් ගහපු මඩ මිසක් ඇත්ත නෙවෙයි. මහනායක හාමුදුරුවොන්ගෙ ඉල්ලීමට කරපුවා ආණ්ඩුවෙන් කරා කිව්වම විශ්වාස තරම් හරක් ඉන්න එක තමා පොහොට්ටුවට තියෙන ලොකුම හයිය. කට උත්තර නැති උනාම කොහෙවත් ඉන්න සෙනෙවියෙක්...
  12. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    මෙච්චරකල් නොකරපු පෙරහැරක් එකපාරටම උතුරෙ තියන්න හදන්නෙම ගේමකට තමා. උඹලට ඉතින් රාජපක්ෂලගෙ දේශපාලනේ තේරුම් ගන්න බැරි නම් ආයෙ එතනින් එහාට කතා කරල වැඩක් නෑ. වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක අවසානෙ ඊස්ට ඇටෑක් එක. බලය වෙනුවෙන් ජාතිවාදෙ අවුස්සලා ගේම් දෙන එක රාජපක්ෂලා පුරුදු වෙන්න කරන එකක් නෙවෙයි...
  13. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    ඒක තමා කිව්වේ ඕන කෙනෙක්ට ඕන උත්සවයක් රටේ ඕන තැනක තියන්න අයිතියක් තියෙනවා. හැබැයි ඕගනයිස් කරන්නේ ජාතිවාදියො සෙට් එකක් නම් අනිවාර්යයෙන් ඔතන වෙනම ඇජෙන්ඩා එකක් යනවා. ඉතින් හරකෝ ඒක තමා කිව්වේ කවුරුත් පෙරහැරවල් තියනවට මුකුත් කියන්නෑ. හැබැයි පොහොට්ටුව වගේ ජාතිවාදියෝ සෙට් එකක් ඕක ඕගනයිස් කරන්නෙම මොකක්...
  14. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    වීඩියෝ එක පොඩ්ඩක් බලල හිටපන් අඬන්න කලින්. ඔය අහන්නෙ නුවර පෙරහැර ගැන නෙවෙයි.
  15. Sathira529

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    බයියෝ රැළ වීඩියෝ එක බලන්නෙත් නැතුව ඇඬියාව පටන් අරන්. ප්‍රශ්නෙ අහන්නෙම නුවර පෙරහැරක් ගැන නෙවෙයි. පොහොට්ටුවෙන් ඇසළ පෙරහැරක් "උතුරේ" තියන්න ලෑස්ති වෙනවා. අන්න ඒක ගැන ප්‍රශ්නෙ අහන්නේ. ඕන කෙනෙක්ට ඕන සංස්කෘතික උත්සවයක් රටේ ඕන තැනක තියන්න පුළුවන්. හැබැයි පොහොට්ටුව වගේ අන්ත ජාතිවාදි සෙට් එකක් එක පාරටම...
  16. Sathira529

    කමෙන්ට් වල පින් උපාදි කාරයො මේ ජෙප්පට බනින්නෙ ? මූ මේ කියන කතාව හරිනෙ ??

    මේකෙ කොහෙද තියෙන්නේ රැකියාවක් නැති හැම උපාධිධාරියාටම රජයේ රැකියා දෙනවා කියලා? එහෙම කියල නෑ කොහෙවත්. බොරු දාන්න එපා. ඕකේ තියෙන විදියට දැන් රස්සා දෙනවා. කොහෙවත් බල්ක් පිටින් දෙන්නෑ. නිසි ක්‍රමවේදයක් යටතේ දෙනවා කියල තමා කිව්වේ එදත්. දැන් දෙන්නෙත් එහෙම තමයි.
  17. Sathira529

    කමෙන්ට් වල පින් උපාදි කාරයො මේ ජෙප්පට බනින්නෙ ? මූ මේ කියන කතාව හරිනෙ ??

    එහෙම කිව්වෙ නෑ බන්. බල්ක් පිටින් රස්සා දෙනව කියල කොහෙවත් කිව්වෙ නෑ. ගවන්මන්ට් යුනි උන් අඬන්නේ උන්ට ඔක්කොම බදාගෙන කන්න දෙන්න කියලා. එහෙම දුන්නම kdu උන් කොහෙද යන්නේ. ඒකත් රජයේ විශ්ව විද්‍යාලයක්නෙ.
  18. Sathira529

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    මේ බන්. ගෙයක් හදනව කියන්නෙ වටේට රෙදි කෑලි ඇදලා වහලෙට කෙහෙල් අතු ටිකක් දාල හදන එකක් නෙවෙයි දවසෙන් හදන්න. ඕවට කල් යනවා. ප්‍රොසීජ එකක් ෆලෝ කරන්න ඕනනෙ. දැනටත් ගෙවල් හැදෙනවා. දැනට නැති, ඉල්ලලා තියෙන අයටත් ගෙවල් ලැබෙනවා. උඹලා මේ මාස හතට අඬන්නේ 2014 නාය ගියපුවටත් දැන් තමා ගෙවල් හදල දෙන්නේ. අවුරුදු...

    No contents