මහායානය එන්නෙම බන්, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් "මම මෙච්චර කල් කිව්ව ඒවට වඩා ගැඹුරු දහමක් ෆලෝ කරන්න වෙනවා නිවන් දකින්න නම්" කියලා සද්ධර්ම පුන්ඩරීක සූත්රය (මතක විදියට) දේශනා කරා කියන තැන ඉඳන්නේ.
මහායානේ කියන්නේ රහත් උනාම බුද්ධත්වයට ආසන්න වෙනවා මිසක් නිවන් අවබෝධ වෙන්නෑ කියලලු. අඩෝ මමත්...