1. Sathira529

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    ඔව්. දීලා. තව දෙන්නත් තියෙනවා. ඇයි? ඩෙඩ්ලයින් එක පහු උනාද?
  2. Sathira529

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    මාස අටක් නෙවේ රිදීමාලියද්දේ 2014 ඉඳන් කූඩාරම් වල හිටපු උන්ටත් ගෙවල් දුන්නේ මුන් ඇවිල්ලා. බොරුවට අඬන්නැතුව හිටපන්. ගෙයක් නැති උන හැමෝටම ගෙවල් දෙයි.
  3. Sathira529

    ලැප්ටොප් ගැන දන්න උන් වරෙන් උදව්වක් ඕනේ.

    අනේ බන් මම ඕවා දන්නෑ. ඔය බ්‍රෑන්ඩ් වල නම් ටික විතරයි මම දන්නේ. අරූ තමා කිව්වේ. මම දන්නැති නිසා තමා මේකේ දැම්මේ. තෑන්ක්ස් මචං✌️ ------ Post added on 1784526994
  4. Sathira529

    ලැප්ටොප් ගැන දන්න උන් වරෙන් උදව්වක් ඕනේ.

    උඹ හරකෙක් කියල දැනන් හිටියා මේ තරම් හරකෙක් කියල නම් හිතුවෙ නෑ හැබැයි. තෑන්ක්ස් bocca🤍 ------ Post added on 1784526745
  5. Sathira529

    ලැප්ටොප් ගැන දන්න උන් වරෙන් උදව්වක් ඕනේ.

    මගේ යාලුවෙක්ට ලැප්ටොප් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. බජට් එක ලක්ෂ දෙක හමාරයි. ස්ටඩීස් වලට ගන්නේ. Lectra, Adobe illustrator, Cad මේ ඇප්ස් ඕන වෙනවලු. Macbook එපා කිව්වා. ඔය සමහර ඇප් සපෝට් නෑලු. උඹලා දන්නවා නම් මේ බජට් එක ඇතුලෙ ගන්න පුළුවන් හොඳ ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරපන්කෝ. ගන්න හොඳ තැනකුත් කියන්න...
  6. Sathira529

    දුක හිතෙන දවසක් මචං

    ඔය අවුල දන්නවා බන්. මොනව කරන්නද. පාරෙ ඉන්න උන්ගෙ ජීවිත ඔහොම තමයි. සතාට හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. උඹ ගැන සතුටුයි. නැට්ට වනාගෙන පස්සෙන් එද්දි පයින් එකක් දෙන්න හිතෙන්නැතුව බනිස් ගෙඩියක් දෙන්න හිතෙන එකෙක් උන එක ගැන.🤍
  7. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    හොරකමක් වෙලාලු. ආණ්ඩුව ඇඟිලි ගහලලු. හැබැයි එහෙම කියන්න සාක්කිත් නෑලු. ඉතින් සාක්කි නැත්තම් ඒකෙ තේරුම උඹ ඔය දොඩවන්නේ උඹේ ඔලුවෙ විතරක් තියෙන මනස්ගතයක් කියන එක. ඕකට කරන්න තියෙන්නේ දැන් මේ උඹ කරනවා වගේ ෆෝරම් වල අඬන එක විතරයි. අපි ඒකට බාධා කරන්නෑ. හැබැයි හිනා වෙනවා😂😂😂
  8. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    අනුර ඔය මූ කියන සීනි එක නම් ගෙනාවෙ නෑ. නෑ ඉස්සෙල්ලම කිව්වේ කවුද තමයි. උඹ නෙවෙයි කිව්වට කවුරුත් ගනන් ගන්නෑ බන්. මේ එලකිරි එකේ අඬන්නෙක් කියන ඒව ගනන් ගන්න පිස්සුද😂😂😂 ------ Post added on 1784140059
  9. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    ඔය කතාව මුලින් කිව්වෙ හිරුණිකා. උඹට පොඩි භින්නෝන්මාද තත්වයක් තියෙනව වගේ. හිතලු ඇත්ත කියල හිතෙන්නෙ ඒකයි. බෙහෙතක් ගත්ත නම් හරි. රෝගියොත් එක්ක දේශපාලනේ කතා කරලා නිකම් කාලෙ කන්න බෑ බන්.
  10. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    මුලින් වාර්තාව වැඩක් නෑ කිව්වා. ඊට පස්සෙ වාර්තාව හදන්න ඇඟිලි ගැහුවා කිව්වා. ඊටත් පස්සෙ ඇඟිලි ගැහුවා කියන්න සාක්කි නෑ කිව්වා. ඕවට තමා ඇඬියාව කියන්නේ. කියන දෙයක් තමන්ට තේරෙන්නෙත් නෑ අනුන්ට තේරෙන්නෙත් නෑ. ඔහේ මොනවහරි කියවනවා. අපිනම් ඕකට කියන්නේ අඬනවා කියලා. උඹ කියනව නම් 'නෑ මම මේ හිනා වෙනවා' කියලා...
  11. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    ජෙප්පො නෙවෙයි බන් උගන්ඩා සල්ලි ගැන මුලින්ම කිව්වේ හිරුණිකා. දේවල් නොදැන කියවන්න එපා. සබන් නැතුව නාන්න වෙනවා. ඉන්වෙස්ටිගේෂන් වෙලාවට ඉවර වෙයි.උඹලගෙ මහ උන් කරා වගේ නෙවෙයි හරියට කරන්නත් එපැයි. හාමුලාව අල්ලනකොටත් කෙඳිරි නොගා ඔය දැන් වගේම හිනා වෙලා හිටපන්.😅
  12. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    ඉතින් ඇඟිලි ගැහුව නම් වාර්තාවෙ නැත්තෙ ඇයි කියල තමා මාත් අහන්නේ. ඇඟිලි ගැහුවා කියල උඹ ඇඬුවට වැඩක් නෑනේ. සාක්ෂි තියෙන්න ඕනේ
  13. Sathira529

    සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

    ලබන මාසෙවත් දවස් දෙක තුනක් යාපනේ පැත්තෙ ගිහින් රවුමක් දාලා එන්න ඉන්නේ මාත්.
  14. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    ඉතින් ඒවට තමා දැන් ඉන්වෙස්ටිගේෂන් යන්නේ. ආසාව තිබ්බට ගන්න බෑනෙ. එයා බස් ඩීල් එකේ ඉන්වෙස්ටිගේෂන් එක එහෙම යනවනෙ. බලන් ඉමු. ඒ උඹල කරපු කාලෙනෙ.😂😂😂 ------ Post added on 1784108946
  15. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    ජනමතයෙන් වැඩක් නෑ බන් නීති කටයුතු වලට. අනික මුදල් කාරක සභාවෙ සභාපති ආණ්ඩුවෙ කවුරුත් නෙවෙයි. සජබෙ හර්ෂ ද සිල්වා.😂
  16. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    මට අංක අහන්න උවමනාවක් නෑ. උන් ඒ ගැන පැමිණිලිත් කරා. ඒ ගැන ආටිකල් එකක් නිව්යෝක් ටයිම්ස් පත්තරෙත් ගියා. ඒ ඔක්කොම පැත්තක දාපන්. අනුරයා ඕක පාර්ලිමේන්තුවේ කිව්වේ මහින්දයා දිහා බලාගෙන උගේ මූණටම.ඕක බොරු නම් ඌට නැගිටලා පොයින්ට් ඔෆ් ඕඩ එකක් අරන් බොරු කියන්නෙපා පකෝ කියල කියන්න තිබ්බනෙ.ඇයි කිව්වෙ නැත්තෙ? ඌ...
  17. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    ඉතින් මේ අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවා 90%ක් පිලිගනීද? ඕන පරීක්ෂණයකට රිෆර් කරන්නේ මුදල් කාරක සභාවෙ සභාපතිගෙ වාර්තාව මිසක් එලකිරි.com එක නෙවෙයි නේ.

    No contents