රෑට බොන්න තමයි වෛද්‍ය නිර්දේශය...:) 20 වතාවකට වඩා බීලා තියනව.. යනකන් උනුවතුර බොන්න ඕන. නැත්තම් තේ කහට උනත් අවුලක් නෑ. ගිහින් ගිහින් අන්තිමට නිකන් සෙම වගේ යන්න ගන්නව.. අන්න එතකොට මිරිසි හොදි(තැම්බුන් හොදි) එක්ක බත් ටිකක් කන්න.. ඒක කාල පරිප්පුයි බතුයි වගේ කෑවත් කමක් නෑ.. ටික දවසක් යනකන් තෙල් ජාති...