ඔන්න හා හා පුරා කියල මමත් ගත්ත ලැපක්. මේක් මන් ගත්තෙ නම් urajdrlk සහොදරයගෙන්.
customer service සුපිරි.වෙන shop වලට ගියාම නම් අපි උන්ගෙ ආඩම්බර බලල එපාය බඩු ගන්න.:frown:ඒත් මෙතන එහෙම නැ.ඒ වගේම තමයි,ලැප් එක පාවිච්චි කරන හැටි ගැන හොද උපදෙස් ටිකකුත් දුන්න.:nerd:
එලකිරියෙ අලුතෙන් ලැපක් එහෙම...