Lollipop help!!!!!!

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ලොලිපොප් නම් ඕනෙම නෑ බන්. S4 එකට ලොලිපොප් 5.0.1 එක ඇවිල්ලා ගැහුවා. බැට්‍රි කනවා බන්. වෙන නම් අවුලක් නෑ. බැට්‍රි කනවා කියන්නේ ජරාම කෑමක් බන්. මම ආයෙම 4.4.2 එකට බැස්සා.

    S4 එකෙ එහෙම බහින්නෙ නෑ බන්, cache clear කරල, factory reset එකක් දාපන්. recovery mode එකෙ හැබයි හොදේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ලොලිපොප් නම් ඕනෙම නෑ බන්. S4 එකට ලොලිපොප් 5.0.1 එක ඇවිල්ලා ගැහුවා. බැට්‍රි කනවා බන්. වෙන නම් අවුලක් නෑ. බැට්‍රි කනවා කියන්නේ ජරාම කෑමක් බන්. මම ආයෙම 4.4.2 එකට බැස්සා.

    කොහොමද බං ඒක කරන්නේ.....>?