My new Laptop Toshiba L50-A

@media

Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    ඔන්න හා හා පුරා කියල මමත් ගත්ත ලැපක්. මේක් මන් ගත්තෙ නම් urajdrlk සහොදරයගෙන්.
    customer service සුපිරි.වෙන shop වලට ගියාම නම් අපි උන්ගෙ ආඩම්බර බලල එපාය බඩු ගන්න.:frown:ඒත් මෙතන එහෙම නැ.ඒ වගේම තමයි,ලැප් එක පාවිච්චි කරන හැටි ගැන හොද උපදෙස් ටිකකුත් දුන්න.:nerd:

    28s0dol.jpg


    71lh11.jpg


    289xye0.jpg



    එලකිරියෙ අලුතෙන් ලැපක් එහෙම ගන්න ඉන්නවනම් බය නැතුව TECH SMART LAKNA එකෙන් ගන්න.

    අලුතෙන් ලැප් ගන්න කස්ටියට uraj අය්යා free headphones එකක් දෙනව.ඉක්මන් කරන්න.තොග සිමිතයි..!:)

     
    • Like
    Reactions: DAMER and urajdrlk

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තව ටිකක් ලොකුවට පොටෝ දාප :frown:
    ඕක පොඩි කරල එඩිට් කරපන් මේක :dull:

    කකුල පාගල නෙමේද ආවෙ බඩා මාමිගෙ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මචෝ ඔයා නේද ඊයේ හවස ආවේ තව එක්කෙනෙක් එක්ක... එක්ක...:shocked:

    එල එල පරිස්සමින් පාවිච්චි කරන්න. මගෙලැපත් ගොඩ දාල දුන්න මාමි ඊයේ...:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ටිකක් ලොකුවට පොටෝ දාප :frown:
    ඕක පොඩි කරල එඩිට් කරපන් මේක :dull:

    කකුල පාගල නෙමේද ආවෙ බඩා මාමිගෙ :P

    මං ඊයේ කකුල පාගන්න ට්‍රයි එකක් දුන්න. පන බයේ මේසෙන් නැගිට්ටෙ නෑ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: මේ කට්ටිය හරි අඩුවට දෙන්නම් කියලා.... ආ එහෙනම් දීපන් කිව්වහම පැනල දුවපු මොඩල් එකක් නේද...... :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1612438

    එල එල මල්ලි, ඊයේ ජෝන් කීල්ස් එකෙන් නටපු නාඩගම නිසා, තව ටිකෙන් ඕක වෙනුවට වෙන එකක් අරන් තමා යන්න වෙන්නේ...... :rofl:

    කොහොමද කඩුවෙල - මාතර බස් සර්විස් එක...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තව ටිකක් ලොකුවට පොටෝ දාප :frown:
    ඕක පොඩි කරල එඩිට් කරපන් මේක :dull:

    කකුල පාගල නෙමේද ආවෙ බඩා මාමිගෙ :P

    :frown: තූ තොපි.... මම මේ අමාරුවෙන් ඉන්නවා..... කකුල පාගන්න කතාව..... :angry: