මට ලොකූඌඌඌඌ ආසාවක් තියෙනවා.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,368
    1
    101,231
    113
    34
    Kalutara
    ටින්කිරි දාලා තේ එකක් හදාගෙන බොන්න. ටින්කිරි කියන්නේ මිල්ක්මෙඩ් නේද? :confused:

    දැන් කීයද බන් මිල්ක්මේඩ් ටින් එකක්? :confused:

    නිකන්ම ප්ලේන්ටියකට ටින්කිරි ජුන්ඩක් දැම්මම හරිද? :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,368
    1
    101,231
    113
    34
    Kalutara
    හෙශාන්, උබට එදා ඔපනින්ග් එකට එන්න කියුවේ නැද්ද බන්.. ශික්..
    Dog Meme GIF by DogeBONK
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,159
    198,736
    113
    Colombo, Sri Lanka
    මිල්ක්මෙඩ් තේ හැදී එකහමාරක් උණු වතුරට කලවම් කරාම සාමාන්‍ය තේ කෝප්පයකට ඇති. සීනි බලලා දාගන්න මට නම් කපලා හැදී භාගයක් ඇතියි. ඊට පස්සේ කහට තේ පොඩ්ඩක් එකතු කෙරුවම ඇතියි. මිල්ක්මෙඩ් කීල්ස් සහ ආර්පිකෝ වල තියනවා. වැඩිය බොන්න එපා සිනි අමාරුව එයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,159
    198,736
    113
    Colombo, Sri Lanka
    හෙශාන්, උබට එදා ඔපනින්ග් එකට එන්න කියුවේ නැද්ද බන්.. ශික්..

    ටිකක් වෙලා ගිහින් මීටර් උනේ :lol: :lol: :lol:
    වසන්ත අය්යා ගාවිම්ම ෂිට් එකක් දෙන්නත් ඕනේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,314
    24,513
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සාදාගන්නා ආකාරය
    ටින් එකක් අරන් ටින් එකෙන් ටින්කිරි මේස හැන්දක් අරන් කටේ දාගන්න.
    සීනි දාල හදපු තේ කහට හැන්දක් අර ටින්කිරි ටින් එකට දාල දියකරන්න.
    දැන් බොන්න රසවත් තේ කෝප්පයක්. (ටින් එකක්ම) :coffee:😋
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,314
    24,513
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සාදාගන්නා ආකාරය
    ටින් එකක් අරන් ටින් එකෙන් ටින්කිරි මේස හැන්දක් අරන් කටේ දාගන්න.
    සීනි දාල හදපු තේ කහට හැන්දක් අර ටින්කිරි ටින් එකට දාල දියකරන්න.
    දැන් බොන්න රසවත් තේ කෝප්පයක්. (ටින් එකක්ම) :coffee:😋