මේකේ බුද්ධිමත් මහත්වරු ඉන්න නිසා මේ ප්‍රශ්නෙට විසදුමක් කියනවද. අපේ ගෙදර මම පොඩිකාලෙ ඉදන් ගොඩාක් ගැටලු තියනවා. තාත්තා බීලා ඇවිත් අම්මට ගහනව අපිට ගහනවා. අපිව ගම වටේ පන්නනවා. මගේ අයියයි මමයි අක්කයි ගෙදර ඉන්නෙ. ඒත් අපි හුගක් හොදට ඉගනගත්තා. අපි කොච්චර හොද තැනකට ආවත් ගමේ මිනිස්සුන්ට පේන්න යන්න...