මේ ත්රෙඩ් එකේ උඹල බීල තියන බ්රෑන්ඩ්වල සැර (alcohol percentage) එක දාපල්ලා.බේබද්දන්ට වැදගත් වෙයි.:D
A audace Active member Feb 20, 2017 224 89 28 Apr 19, 2018 #1 මේ ත්රෙඩ් එකේ උඹල බීල තියන බ්රෑන්ඩ්වල සැර (alcohol percentage) එක දාපල්ලා.බේබද්දන්ට වැදගත් වෙයි.
pavithra_uk Well-known member Oct 6, 2009 53,532 22,215 113 Gotland Apr 19, 2018 #2 Carlsberg 4.4% / 8.8% Jin - 33% vodka - 40%
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Apr 19, 2018 #3 Ethanol - 99.9%
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Apr 19, 2018 #5 danzka vodka ලංකාවේ ගන්න තියෙන්නේ කොහේද දන්නවාද
hi.dushan Well-known member Jun 29, 2009 9,003 10,560 113 Apr 19, 2018 #6 බීලනම් තියෙනවා ගොඩක් ඒවා , ලංකාවේ සැර වැඩිම බීලා තියෙන්නේ beefeater gin 47% saminda_1980 said: danzka vodka ලංකාවේ ගන්න තියෙන්නේ කොහේද දන්නවාද Click to expand... ලංකාවේ තියෙනවා බන් මටනම් එපාම කරපු එකක් බන් Last edited: Apr 19, 2018
බීලනම් තියෙනවා ගොඩක් ඒවා , ලංකාවේ සැර වැඩිම බීලා තියෙන්නේ beefeater gin 47% saminda_1980 said: danzka vodka ලංකාවේ ගන්න තියෙන්නේ කොහේද දන්නවාද Click to expand... ලංකාවේ තියෙනවා බන් මටනම් එපාම කරපු එකක් බන්
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,619 25,520 113 Apr 19, 2018 #7 anthimata gahuwe Calypso white rum ekak, 40%
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Apr 19, 2018 #9 අර කොල පාට එක බිව්වේ...ලොකේ වැඩිම එක..නියමයි ..හොඳට වැදුනා...ෆුල් සැපක් ගත්තා
I imhotep Well-known member Mar 29, 2017 14,856 8 35,447 113 Apr 19, 2018 #10 The worst I have tried is the Chinese Moutai and a brand of Polish vodka. I don;t remember the exact percentages but hits you like anything. Certainly way more than 50%.
The worst I have tried is the Chinese Moutai and a brand of Polish vodka. I don;t remember the exact percentages but hits you like anything. Certainly way more than 50%.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 19, 2018 #11 chinese mokakda huttak gahuwa 50%
Myth Well-known member Jul 9, 2009 18,969 12,314 113 Behind u :p Apr 19, 2018 #12 absinthe gahuwa 89% eka , pissu haduna