උබලගේ නම්බර්ස් නැශනල් surveillance and intelligent database එකට දායි බොහෝ විට...
එතකොට ඉතින් රෙකොරෙඩ් එකක් හැදෙනවා උබේ නමින්....
ෆින්ගර් ප්‍රින්ට් ගත්තද? ගත්තේ නැත්තන් ටිකක් හරි ශේප් උබලා...
හැබැයි ඉතින් උබේ ඩීටේල්ස් සේව් වෙලා තියෙන නිසා උබලට පොලිස් රිපෝර්ට් එකක් එහම කවදා හරි ගන්න උනොත්...