මට පේන්නේ උඹේ මාමණ්ඩි කපටි... :rolleyes:
උබ ඩවුරි එකක් හිතන් උන්නේ ඉඩ කඩම් හෙම තියෙන නිසානේ....එහෙමත් නැත්තන් එහෙම බලාපොරිත්තු වෙන එක නම් අවුල් හැබැයි... :dull:
දෙන්න පුලුවන් කම තිබිලත් නොදී ඉන්නේ නම් කුණු කමට...එහෙම දෙවල් නම් වලි දාල හරි ගනින්...:angry:
ඔය ලැබෙන දෙයක් ත්මා....නැත්තන් අද කාලේ...