මෙවෙන කොට ඔය කියන හැම රටක් ම ආර්ථික අවපාතයකට මුහුණ දීලා ඉන්නේ ,චිනෙත් ඇතුළුව ,එනිසා යුරෝපා හා ඇමෙරික වලින් ආයෝජන එනවා අඩුයි ,එකයි ඔය ප්‍රොජෙක්ට් පරක්කු වෙන්නේ ,ඔය එක එක කම්පැනි එකක් ආවත් ලංකාවට ප්‍රමාණවත් ,එක මොන රජය කලත් හොද දෙයක්
චීනෙන් කන්න වෙන්න හේතුව තමයි ,ලෝකේ ලොකුම ඉතුරුම් තියෙනේ චීනෙට...