තව කොටසක් කොහේද බන් මූදට යන්නෙ? අනික ඔය කියන දියවැල වදින හරියට ගල්වැටියක් දාගන්න බැරිද? ඕවද බන් මිනිස්සු කරන වැඩ අෑ?
කල් පමාවට හේතුව මහින්දද? මේ ගෝත ආන්ඩුව නමේද?
කන්ට්රැක් බ්රීච් එකට ගෙවන්නනේත් අපේ සල්ලි වලින් ප්රොජෙක්ට් එක සාර්තක වෙලා ආදායම එන්නෙත් අපිටම තමා නැතුව මහින්දට නෙමේ.
සල්ලි කියන එක කොහොමත් තියෙනවා ඕනි කරන්නේ හරි දැක්මක් තියෙන නායකයෙක්. ඒ නිසයි වැඩේ පටන් ගන්න නායකයට වැඩේ ක්රෙඩ්ට් එක දෙන්නේ නැතුව ජනතාව නෙමේනේ වැඩක් පටන් ගන්න මූලික වෙන්නෙ.
ගරැ කල යුතු එකාට ගරැ කරන්න ඉගෙන ගනින්. උඹලගේ පක්ශ වල උන් වැඩ කලේ නෑ කියලා මහින්ද පලි නෑ.
දියවැල් වලට ගල් වැටි දාන්න





,උබ දියවැල කියන්නේ මොකද්ද කියල දන්නවද ? අනික බන් ගොඩබිමක් මුහුදට දැන් දීලා (හම්බන්තොට වාරය )මුහුද ගොඩ කරලා දුපත් හදන අමුතු රටක් මේක ,පරිසරය ගැන කිසි තැකීමක් නැ ,වනාන්තර ප්රමාණය 10 % අඩුයි ,සන්වර්දයේ තරම පේනවා ,මේකේ රිටන් එක බොහොම දරුණුයි ,අවුරුදු 10 15 ක නියගයක් සෙට් වෙන ලකුණු තියෙනවා
ඉතිහාසේ කියවන කොට ලංකාවට මේවගේ අවුරුදු 10 කට වැඩි පුර ඇල්පු නියග 4 ක් ගැන තොරතුරු තියෙනවා ,එකේ කියන්නේ මින්සුන්ව මරාගෙන කැවා කියල ,අන්තිම එක ගැන තියෙනේ බැමිනිටියා සැය ගැන ,එක අවුරුදු 14 ක් විතර තිබ්බා කියල කියනවා ,
අපේ උන්නට මේවා ගානක් නැ ,කැළණි තිස්ස රජ තුමා ගේ කාලේ මුහුද ගොඩ ගැලුවා කියල කියල දෙනකොට ,එකට කියන්නේ සුනාමි තත්වයක් එකේදී මෙහෙමයි මුහුණ දෙන්නේ කියල ඉගැන්වීමක් තිබ්බ නම් කොචර දෙනෙක් බෙරෙනවද ? ,,අපේ උන්නට ඉතිහාසය විහිළුවක්
,ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න හදනව ,ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැන විමසුමක් නැ ,ලංකාවේ ආර්ථිකේ විනාස උනා මිසක් වෙච්ච සුගතියක් නැහැ ,
අප්පේ දැක්කම කොචර ද කියනවා නම් නායකයාගේ 2ක් තියාගෙන ගෙදර යන්න උනානේ
එකෙන් දැක්කම මැන ගන්න පුළුවන් ,බල තණ්හාව ඉහ වහා ගිහාම ඔහොම වෙනවා ,අපිට දැක්මක් තියෙන නායකයෝ ඉදල නැ ,එහෙම හිටියනම් මෙහෙම ප්රශ්න මතුවෙන්නේ නැ
අපේ රටේ ඉදල තියෙන්නේ කොහොම හරි බලේ ට එන්න දගලපු පහර නායකයෝ ටිකක් සහ උන්ගේ ලනු කාපු මහජනතාවක්




