පෝර්ට් සිටි හා අගමැති

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෝර්ට් සිටි හා අගමැති

    මහින්ද පෝර්ට් සිටි හදන්නගියේ වැලි ගොඩක් උඩ... අපි ඒක නිවැරදි කරල දැන් හොද බිමක ඒක ස්ථාපිත කලා‍‍‍....
    හම්බන්තොට අක්කර 1000 ක් චීන කොම්පැනි වලට දෙනව සංවර්ධනය කරන්න....
    අගමැතිතුමා -
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහින්ද පෝර්ට් සිටි හදන්නගියේ වැලි ගොඩක් උඩ... අපි ඒක නිවැරදි කරල දැන් හොද බිමක ඒක ස්ථාපිත කලා‍‍‍....
    හම්බන්තොට අක්කර 1000 ක් චීන කොම්පැනි වලට දෙනව සංවර්ධනය කරන්න....
    අගමැතිතුමා -

    dan ehenan chinese igena ganna wenawa sinhalunta.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පෝර්ට් සිටි හදන්නගියේ වැලි ගොඩක් උඩ... අපි ඒක නිවැරදි කරල දැන් හොද බිමක ඒක ස්ථාපිත කලා‍‍‍....
    හම්බන්තොට අක්කර 1000 ක් චීන කොම්පැනි වලට දෙනව සංවර්ධනය කරන්න....
    අගමැතිතුමා -
    මට නම් මිනිහගෙ කතාව එච්චර ඇල්ලුවෙ නැ, දැනෙන විදිහට මිනිහ හිතපු තරන් වැඩේ ගොඩ ගියෙ නැ, සැහෙන හිතේ අමාරුවෙ කතා කලා කියල තම තේරුනෙ මම හිතන්නෙ චිනෙන් මිනිහව ගනන් ගත්තෙ නැ,
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    loader2.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට නම් මිනිහගෙ කතාව එච්චර ඇල්ලුවෙ නැ, දැනෙන විදිහට මිනිහ හිතපු තරන් වැඩේ ගොඩ ගියෙ නැ, සැහෙන හිතේ අමාරුවෙ කතා කලා කියල තම තේරුනෙ මම හිතන්නෙ චිනෙන් මිනිහව ගනන් ගත්තෙ නැ,
    :rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මට නම් මිනිහගෙ කතාව එච්චර ඇල්ලුවෙ නැ, දැනෙන විදිහට මිනිහ හිතපු තරන් වැඩේ ගොඩ ගියෙ නැ, සැහෙන හිතේ අමාරුවෙ කතා කලා කියල තම තේරුනෙ මම හිතන්නෙ චිනෙන් මිනිහව ගනන් ගත්තෙ නැ,

    උඹ හිතපන් උඹ කවුරු හරි එක්ක බිස්නස් කරනවා ඌ එක පාරටම මැරෙනවා ඊට පස්සේ උගේ බිස්නස් පාර්ට් එක කරගෙන යන්න උගේ ඝ්නාතියෙක් එනවා.උඹේ කීර්ති නාමෙට හානි වෙන විදිහට උඹට අපහාස කරලා, උඹ ඉන්වෙස්ට් කරපුවයි,ඔක්කොම අරන් යන්න කියනවා.. ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ආපහු එන්න කියනවා,
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    චීනෙට රටෙන් හෙක්ටෙයා සිය ගානක් අවුරුදු 99 කට ගෙඩිය පිටින් දෙන එක හොදද ඒ කියන්නෙ?

    ඕක හදන්නේ සීමිත පිරිසකට සැප ගන්න. ඔය හුත්ත හදන එක නවත්තල ගම් ටිකක් සංවර්ධනය කරලා ගත්ත නම් තමා හොඳ.

    ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

    උබ හිතනවද ඕකෙන් ලංකාවට
    හොදක් සිද්ද වෙනව කියල.?
    ඕකෙන් බාගයක් සින්නක්කරම අයිතිය
    චීනෙට . එතකොට අපිට ඕකෙන් ප්‍රතිලාබ අඩුයි.
    ඔය වගේ project වලින් රට සංවර්දනය වෙනවා කියන්න බැ බන්.
    රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ
    රටක් දියුණු වෙන්න. අපේ රටේ ආර්ථිකය 0 බැහැල තියෙන්නේ.
    තවත් ලෝකෙට නය වෙලා හදපු රටක්, දියුණු උන රටක් මේ ලෝකේ නැ.

    අනික ඔය වගේ එකක් හදපුවහම මිනිස්සු හිතන්නේ.
    අපේ රට ගොඩක් දියුණු වෙලා කියල. ඇත්තටම චීනෙට ඕනේ මේ ලෝකේ බලවතා වෙන්න.
    දැනටත් ශක්තිමත්ම ආර්ථිකය තියෙන්නේ චිනේ. උබ හිතනවද.
    තවත් රටක් තව රටක් හදන්න .රටක් දියුණු කරන්න උන් උදව් කරයි කියල.?
    එහෙම කරන නැ මචන්.
    අපි හැමෝටම ඕනේ තවත් කෙනෙක්.
    අබිබවා ඉස්සරහට යන්න. ඒ වගේම තමයි.
    චිනේ වගේ රටවල් වලටත් ඕනේ පුළුවන් තරම් තවත් රටකින් සම්පත් සූරා කන්න.

    මම මේ කියන ඒවා පොඩ්ඩක් හිතල බලපන්. නිකන් ටොපි චෝකලට් වලට රැවටෙන්න එපා බන්.

    අපේ රටට අවශ්‍ය වෙන එකම දේ
    හොද ආර්ථිකයක්. ඊට පස්සේ ඕව නය අරගෙන.
    ඒක ඒක රටවල් වලට පුක දීගෙන.
    ඕව කරන්න ඕනේ නැ.
    අපේ දේවල් අපිම හදන රටක් අපි හදන්න ඕනේ.

    ඒක ඒක එක්කෙනාගේ. බොරු වලට
    රැවටෙන්න එපා. ඔයාම හිතන්න. ඔයාම හොයල බලන්න. ශක්තිමත් කෙනෙක් විදිහට නැගිටින්න බලන්න.
    ඔයාගේ තීරණ ඔයාම හොදට හොයල බලල ගන්න.

    කවදා හරි ආපහු සුනාමියක් ආපුවම තෙරෙවි මොකක්ද රනිල් මෙ කියන්නෙ කියන එක

    ශ්‍රී;17571737 said:
    * luxury tourism

    * Making Sri Lankan port a world maritime hub

    * Attracting more and more foreign investors ( eg:- 5 star hotels)

    * proper infrastructure for international business (eg: Headquarters for shipping and logistics institutions )

    * new job oppertunities

    Right and that's what you think we need at this moment? more luxurious places?

    So you wanna destroy natural beach and make some Chinese shit ? You think MR do all these project because of you/us ?

    :D:D:D:D:D:D:D:D::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
    ශ්‍රී චෑන් චුන් චෑන්

    මම ඇතුළු මොකා මොක කිව්වත් !

    දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ !

    ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්‍ය මත මිසක් !

    ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ !

    ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් !

    ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි !

    Yeah at the cost of damage it does to the nature I think it's a brilliant idea. And all the money it makes from investments and what not will go straight in to Mahindas pocket. So yeah it's a win win situation. I can't hardly think of any reason why we shouldn't do it.

    මගෙ සසර කල කිරිල ඉන්නෙ බන්.. මම තමා චයින හාබර් එකට මෑන් පවර් සප්ලයි කරන්නෙ ඕක අවුරුදු 07ක ප්‍රජෙට් එකක් නිසා වෙන මුකුත් වැඩ හොයාගත්තෙත් නෑ.. මල මගුලයි වෙන්නෙ... අපේ පවුලටම කෑම නෙමේ වහ කන්න වෙන්නෙ.. ඒත් චන්දය දෙන්නෙ මහින්දට නෙමේ,,,,

    I have no idea about MY3s economics plans and why do you think I know? There are no survey reports because they haven't done any reports at all, in fact they don't need reports because Mahinda owns the country. He can do what he wants as he please.

    Singapore has way better ports that ours. Besides, a port alone can't uplift the country. Reducing oil prices and unreasonable taxes are good starting points.

    Read the goddamn budget for 2015. We are in a shitload of debt and your Mahinda's financial plans are not even trying to the country out out debt.

    අනේ අපේ ඉන්න හරක්ට බිල්ඩින් එකක් උසට ගැහුවත් හිතන්නේ ඒක තමා සංවර්ධනේ කියලා.තොපි වගේ උන් ඉන්න රටක මහින්දයා අවුරුදු අටකට නෙමේ විස්සකට ජනාදිපති උනත් පුදුමයක් නෙමේ...

    මරාගේ economic plans චීනෙට අපිව උගස් කරන එකද?අනේ යකෝ..

    මේක දාපු එකාට ඕනෑවට වඩා උත්තර හම්බවෙලා තියෙද්දී තවත් මේක බම්ප් කරන්නේ මූ අනිවා මහින්දගේ ගොට්ටෙක් හින්දා වෙන්න ඇති..

    ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතියක් දී නැහැ
    06 February 2015

    චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි' හෙවත් ‘වරාය නගරය' සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලද එහි කිසිඳු සත්‍යයක් නොමැති බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

    පාරිසරික තත්ත්ව සහතික වාර්තා සැලකිල්ලට ගනිමින් ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ ද ? නැද්ද ? යන්න තීරණය කරන බව ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    කෙසේවුවද, රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරිසරික තත්ත්ව සහතික වාර්තා පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

    - http://www.sinhala.srilankamirror.com/news/item/2499-2015-02-06-02-48-14

    රෙදි නෑ නෙහ්
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතපන් උඹ කවුරු හරි එක්ක බිස්නස් කරනවා ඌ එක පාරටම මැරෙනවා ඊට පස්සේ උගේ බිස්නස් පාර්ට් එක කරගෙන යන්න උගේ ඝ්නාතියෙක් එනවා.උඹේ කීර්ති නාමෙට හානි වෙන විදිහට උඹට අපහාස කරලා, උඹ ඉන්වෙස්ට් කරපුවයි,ඔක්කොම අරන් යන්න කියනවා.. ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ආපහු එන්න කියනවා,
    :yes::yes: ඒක තමා උනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Before Jan 08
    Bayyo : Port city hodai
    Toyyo : Port city chineta lankawa wikunanawa blah blah

    After Jan 08
    Toyyo : Port city hodai
    Bayyo : Port city chineta lankawa wikunanawa blah blah
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ප්‍රොජෙක්ට් එක ලංකාවට නවත්වන්න කොහොමත් බැහැ ,මේකේ හරි සක්‍යතා අද්යනයක් ,පරිසර වාර්තාවක් නැහැ ,එනිසයි ,මේක කල් පමා කලේ ,ඒ වාර්තා පරක්කු වීම මේකට හේතුවක් ,අනික කිසිම පදනමක් නැතිව කලින් හිටපු අය කරපු වැරදි වලට කර ගහන්න වෙනවා
    කවුරු හරි හිතං ඉන්නවා නම් රනිල් ව චිනේ ගණන් ගන්නේ නැ කියල එක මහා විහිළුවක් ,
    ඒ රට කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ,එනිසා එයාලට කටයුතු කරන්නේ ඉන්න රාජ්‍ය නායකයා එකක් ,

    අනික රටක් තවත් රටක් එක්ක යාලු තරහ කියල දෙකක් නැහැ ,හැම රටක් එක්කම ගනුදෙනු කරනවා ,

    ඕවා චුන් වෙන්න නම් හොදයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොනිල ටෝයියෝ ටික තවත් ලිද පතුලටම දැමු දුක්බර අවස්තාවක් ..:P:P:rofl::(:lol::lol:

    දැන් චීන කොලනියක් වෙන්නේ නැතෙයි ?:P

    කමක් නැ දැන්වත් තෙරුන් ගත්තනම් ..බොරුවට යුරෝපේන වොල්ක්ස් වැගන් පැක්ටරිය දෙනකන් ඇමරිකාවෙන් බිලියන් ගණන් දෙනකන් ඉන්දියාවෙන් සියලු සැප දෙනකන් කට අරන් හිටපු තිරික්කල් වාහෙලට අන්තිමට එලවපු චීනගෙන්ම කන්න වුනා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ප්‍රොජෙක්ට් එක ලංකාවට නවත්වන්න කොහොමත් බැහැ ,මේකේ හරි සක්‍යතා අද්යනයක් ,පරිසර වාර්තාවක් නැහැ ,එනිසයි ,මේක කල් පමා කලේ ,ඒ වාර්තා පරක්කු වීම මේකට හේතුවක් ,අනික කිසිම පදනමක් නැතිව කලින් හිටපු අය කරපු වැරදි වලට කර ගහන්න වෙනවා
    කවුරු හරි හිතං ඉන්නවා නම් රනිල් ව චිනේ ගණන් ගන්නේ නැ කියල එක මහා විහිළුවක් ,
    ඒ රට කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ,එනිසා එයාලට කටයුතු කරන්නේ ඉන්න රාජ්‍ය නායකයා එකක් ,

    අනික රටක් තවත් රටක් එක්ක යාලු තරහ කියල දෙකක් නැහැ ,හැම රටක් එක්කම ගනුදෙනු කරනවා ,

    ඕවා චුන් වෙන්න නම් හොදයි

    එහෙනන් කලින් කිව්වෙ පෝර්ට් සිටි වැරදි අරව මේවා කියල... දැන් මේ් පරිසර වාර්තා අල්ලන් දැගලුවට ඉස්සර කිව්වෙ චීනාට ලන්කාවේ ඉඩන් දෙනවා අරවා මේවා කියල... කෝ දැන් සැර බැහැලද උඹලගේ?

    එහෙම පහුගිය අය කරපු වැරදි වලට කර ගහන්න ඕනි නෑ. සල්ලි ගෙවලා කන්ට්රැක් එක නතර කරන්න නේ තියෙන්නෙ. නැතුව අලුත් ආන්ඩුවක් ගෙනාවේ පරණ ආන්ඩුවේ වැරදිම කරන්නද?

    උඹලා වෙනසකට චන්දෙ දීපු එකෙන් පලක් වෙලා නෑනේ? අධෝමුක ටික ‍විතරනේ වෙනස් වෙලා තියෙන්නෙ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහෙනන් කලින් කිව්වෙ පෝර්ට් සිටි වැරදි අරව මේවා කියල... දැන් මේ් පරිසර වාර්තා අල්ලන් දැගලුවට ඉස්සර කිව්වෙ චීනාට ලන්කාවේ ඉඩන් දෙනවා අරවා මේවා කියල... කෝ දැන් සැර බැහැලද උඹලගේ?

    එහෙම පහුගිය අය කරපු වැරදි වලට කර ගහන්න ඕනි නෑ. සල්ලි ගෙවලා කන්ට්රැක් එක නතර කරන්න නේ තියෙන්නෙ. නැතුව අලුත් ආන්ඩුවක් ගෙනාවේ පරණ ආන්ඩුවේ වැරදිම කරන්නද?

    උඹලා වෙනසකට චන්දෙ දීපු එකෙන් පලක් වෙලා නෑනේ? අධෝමුක ටික ‍විතරනේ වෙනස් වෙලා තියෙන්නෙ?

    එක තමයි දෙකට එකග වෙනකොට හැමදෙයක් ම බලන්න ඕනේ කියන්නේ
    ඕක හදල එවර වෙනකොට ලංකවේ තව කොටසක් මුහුදට ගියොත් එකෙන් වැඩක් තියේද ?
    අනික මේ කල් පමා පාඩුව ගෙවන්න වෙනවා ,එක ගිව්සුම් වල හැටි ,කන්ට්‍රැක්ට් එක බ්‍රිච් කරලා ගෙවන්න වෙන්නේ එත් අපේ සල්ලි වලින් .අපේ මින්ස්සු වැරද්ද ගත්ත තැන මේ දේවල් මහින්ද කලේ පේමදාස කලේ කියල තප්පු ලන එක ,කිසිම බෝඩ් එකක නැහැ බදු සල්ලි වලින් ගොඩ නැගුවා කියල ,එනිසා ම රජය හා ජනතාව 2ක් විදහට අලුප්පලා ජනතාව ආපසු තාවයට පත් වීමයි දිගින් දිගටම වෙන්නේ
     
    • Like
    Reactions: isurueka

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමයි දෙකට එකග වෙනකොට හැමදෙයක් ම බලන්න ඕනේ කියන්නේ
    ඕක හදල එවර වෙනකොට ලංකවේ තව කොටසක් මුහුදට ගියොත් එකෙන් වැඩක් තියේද ?
    අනික මේ කල් පමා පාඩුව ගෙවන්න වෙනවා ,එක ගිව්සුම් වල හැටි ,කන්ට්‍රැක්ට් එක බ්‍රිච් කරලා ගෙවන්න වෙන්නේ එත් අපේ සල්ලි වලින් .අපේ මින්ස්සු වැරද්ද ගත්ත තැන මේ දේවල් මහින්ද කලේ පේමදාස කලේ කියල තප්පු ලන එක ,කිසිම බෝඩ් එකක නැහැ බදු සල්ලි වලින් ගොඩ නැගුවා කියල ,එනිසා ම රජය හා ජනතාව 2ක් විදහට අලුප්පලා ජනතාව ආපසු තාවයට පත් වීමයි දිගින් දිගටම වෙන්නේ [/SIZE]

    තව කොටසක් කොහේද බන් මූදට යන්නෙ? අනික ඔය කියන දියවැල වදින හරියට ගල්වැටියක් දාගන්න බැරිද? ඕවද බන් මිනිස්සු කරන වැඩ අෑ?

    කල් පමාවට හේතුව මහින්දද? ‍මේ ගෝත ආන්ඩුව නමේද?

    කන්ට්රැක් බ්රීච් එකට ගෙවන්නනේත් අපේ සල්ලි වලින් ‍ප්රොජෙක්ට් එක සාර්තක වෙලා ආදායම එන්නෙත් අපිටම තමා නැතුව මහින්දට නෙමේ.

    සල්ලි කියන එක කොහොමත් තියෙනවා ඕනි කරන්නේ හරි දැක්මක් තියෙන නායකයෙක්. ඒ නිසයි වැඩේ පටන් ගන්න නායකයට වැඩේ ‍ක්රෙඩ්ට් එක දෙන්නේ නැතුව ජනතාව නෙමේනේ වැඩක් පටන් ගන්න මූලික වෙන්නෙ.

    ගරැ කල යුතු එකාට ගරැ කරන්න ඉගෙන ගනින්. උඹලගේ පක්ශ වල උන් වැඩ කලේ නෑ කියලා මහින්ද පලි නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි දෙකට එකග වෙනකොට හැමදෙයක් ම බලන්න ඕනේ කියන්නේ
    ඕක හදල එවර වෙනකොට ලංකවේ තව කොටසක් මුහුදට ගියොත් එකෙන් වැඩක් තියේද ?
    අනික මේ කල් පමා පාඩුව ගෙවන්න වෙනවා ,එක ගිව්සුම් වල හැටි ,කන්ට්‍රැක්ට් එක බ්‍රිච් කරලා ගෙවන්න වෙන්නේ එත් අපේ සල්ලි වලින් .අපේ මින්ස්සු වැරද්ද ගත්ත තැන මේ දේවල් මහින්ද කලේ පේමදාස කලේ කියල තප්පු ලන එක ,කිසිම බෝඩ් එකක නැහැ බදු සල්ලි වලින් ගොඩ නැගුවා කියල ,එනිසා ම රජය හා ජනතාව 2ක් විදහට අලුප්පලා ජනතාව ආපසු තාවයට පත් වීමයි දිගින් දිගටම වෙන්නේ [/SIZE]
    ඔතන කියවෙන යතාරත නම් 1970 පස්සෙ බලේට පත් උන මිනිස්සුන්ගෙන් ඇගට දැනෙන්ඩ වැඩක් කරේ ප්‍රේමදාසයි මහින්දයි විතරක් වීම. ප්‍රේමදාසත් කලින් මිනිහ කොන්ද පන තියෙන වැඩේ වැඩේ විදිහට තියෙනඩ ඔනෙ මහින්ද වගේම. නැතුව සෙවලයො වගේ කරුවලේ සහතික බෙදල මම කෙහෙල් කොලෙ කන්නෙ හිට0 කියුවට රටවල් හැදෙන්නෙ නැ, බදු ආදයම හරියට යොදවන්ඩ ඔනෙ, ඉබේ හැදෙන් නැ. ඒකට කොන්ද පන තියෙන පිරිමියෙක් පාලකය වෙන්ඩ ඔනෙ,