1. Palihawadana1990

    එකෝමත් එක ආදරයක්

    කියන්න දෙයක් නෑ මචං..... උබ සතුටින් ඉදපන්......
  2. Palihawadana1990

    එකෝමත් එක ආදරයක්

    අඩෝ ඉක්මනට දාපාන්.... ඉන්න බැරියෝ.....
  3. Palihawadana1990

    wifi වලින් කළහැකි සුපිරි වැඩ

    අඩෝ පට්ට මචං.... ඉස්සරහටත් දාපන් මේ වගේ වැඩ කිඩ ටිකක්... අපි ආසයි අලුත් දේවල් කරල බලන්න.... එල එල... හදිසියකට ගොඩාක් වැදගත්... නඉක පොඩ්ඩක් කියල දියම මචං අපිට ඉන්ටර්නෙට් එක හාරහා කනෙක්ට් කරල බලන විදිය...........
  4. Palihawadana1990

    ජපන් යන්න 🤔🤔🤔

    මචං ලොකුවට පෙන්නන්න ඕන කියන්නෙ කොහොමද?? බෑන්ක් බැලන්ස් එක නම් 0.00 යි... මම ඉන්නෙ ඕමාන්, මගේ මාසික පඩිය 210,000.00 ක් වෙනව... ඉඩම්, ගෙවල් තියෙනව ලංකාවෙ.... තව මොනවද මචං ඕන.... උබගෙන් මොනවද ඉල්ලුවෙ.... කොහොමද වීස ගත්තෙ... පොඩි විස්තරයක් දාපන්කෝ....මමත් විසිටි එකකට යන්න හිතගෙන ඉන්නව.....
  5. Palihawadana1990

    Facebook එකෙන් ඉස්කෝලයක් වෙනස් කළ තිලිණි මිස්ගේ #

    පට්ට මචං... මෙ වගේ මිනිස්සු හැම තැනම ඉන්නව නම් ලංකාව කොච්චර ලස්සන වෙයි ද?? ඔබට ගොඩාක් පිං....
  6. Palihawadana1990

    එකෝමත් එක ආදරයක්

    පට්ට පට්ට... එලට ලියල තියෙනව... ඉකමනට අනිත් ඒවත් දාපන්..... මචං මේ සීන් එක උබේ ඇත්තම සීන් එකක්ද?? ලිපන්කො පොතක් යකෝ.....
  7. Palihawadana1990

    පොඩි building එකක් හදන්න.

    මේ විස්තර වල කිය වෙන්නෙ, උබ මොකක් හරි ඉදිකිරීමක් කරන්න යනවනම් ඒකෙ මුල ඉදලම කාරන්නෙ කොහොමද කියන එක... 01 .අත්තිවාරම් කැපීම (මේ කියන්නෙ උබ උබගෙ ගෙදර හෝ බිල්ඩිම හදද්දි FOUNDATION එක දාන්න ඕන පළලට කපා ගන්නා කාණුවට තමයි අත්තිවාර්ම් කපනව කියන්නේ... ඒකට සාමාණ්‍යයෙන් බාස් කෙනෙක් අය කරන්නෙ වර්ග අඩියට...
  8. Palihawadana1990

    ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

    පට්ට පට්ට යන තැනක පරිස්සමින් ගිහිල්ල ඇවිල්ල අපිටත් දාපන් බලන්න......
  9. Palihawadana1990

    ජපන් යන්න 🤔🤔🤔

    මචංලා ජපන් වලට විසිට් එකක් දාල එන්න ගියොත් ගොඩක් කොස්ට් එකක් යාවිද?? ඒ කියන්නෙ සති 02 ක වගේ ට්‍රිප් එකක්.... මට ඒ ගැන විස්තර ටිකක් දැණගන්න ඕන... වීස ගන්න ලේසිද??
  10. Palihawadana1990

    එකෝමත් එක ආදරයක්

    කතාව නම් පාංකාදු 05යි.... ආසයි අහන්න.. මොකද මගෙත් එක කාළයක් තිබුණ මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත..... ඒ කාලෙ මතක් උනා....ආපහු යන්න තියෙනවනම්....
  11. Palihawadana1990

    මචන්ලා.. ලොකු ප්‍රශ්නයක්

    මට දැන් තියෙන ප්‍රශ්නෙ උබ ලංකාවෙ ඉදල නෙමෙයිද රට ගියේ..... එතකොට උබ දන්නෙ නැද්ද ලංකාවෙයි ඔය උබ ඉන්නෙ රටෙයි වෙනස.... මමත් ඉන්නෙ ඔටුවො ඉන්න රටක (ඕමාන්)... මමත් ආසයි මගේ මවු බිමට යන්න....නමුත් අපේ ආර්ථික තත්වෙ උඩ මම ලංකාවට යන්න තියෙන අදහස අතෑරල මෙහේට වෙලා ඉන්නව..... උබ බබා ලංකාවෙ ඉන්න මිනිස්සු ගැන...
  12. Palihawadana1990

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    මචං මගේ ජීවිතේ ඉවර වෙනකන් මම දෙවියන්ගෙන්, හැමෝගෙන්ම ඉල්ලන්නෙ ඒක මචං..... මගේ අම්ම මට අයියට අක්කට කවදාවත් දුකක් දීල නෑ මචන්, අපි 03 දෙනාට අම්ම අපිව දාල යනකන් කවදාවත් ගහන්න කියල අතක් උස්සල නෑ මචන්, කවදාවත්ම...... ඒ මගේ අම්ම මචං.... ඒකයි දරාගන්න බැරි.... මගෙ අම්මගෙ හිනාව අදටත් මට...
  13. Palihawadana1990

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    වෙන්න පුලුවන් අම්මගෙ කතාව මගේ බ්ලොග් එකේ තියෙනව..... ගොඩාක් අම්මලා මේ වගේ තමයි මචං..... මම ඒක කරන විදිය හරියටම දන්නෙ නෑ මචං....මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද?? උබ හරි මචං..... ඒ බ්ලොග් එක මගේ.....මේකත් මගේ "අම්මේ"
  14. Palihawadana1990

    පොඩි වැඩක් කලා බං...

    අඩෝ පට්ට වටින වැඩක් මචං... උබට ගොඩාක් පිං...
  15. Palihawadana1990

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මගේ බොක්කෙන්ම උබට සහ බිරිදට සුභ පැතුම්..... අනික මම ප්‍රාර්තනා කරනව උබගෙ දරුවත් ලස්සන, උබ වගේම, නිරෝගී දරුවෙක් ලැබේවා කියල......
  16. Palihawadana1990

    රෙනෝල්ට්වලට බනින උන්ට රිදේවි..

    අඩෝ හිතා ගන්නත් බෑ..... මම ඉන්න රටෙත් ගොඩාක් ඔය වගේ වාහන තියෙනව... කවුරුවත් අද වෙනතුරු නම් බැනල නෑ... අනේ මන්ද අපේ රටේ උනට මොනව වෙලාද කියල.... ලංකාවේ වෙන වගේ අනතුරු නෙමෙයි මෙහේ වෙන්නෙ, මෙහේ වෙන්නෙ පැයට කිලෝමීටර් 140 කට 160 ට වගේ ගිහිල්ල වදින්නෙ, හැපුනොත් කෑල්ලක්වත් හොයා ගන්න බෑ..... මොන...
  17. Palihawadana1990

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    BUMP අදම පටන් ගන්න ඕන.....
  18. Palihawadana1990

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    මේ ඇගේ ජීවිත කතාවයි....!!! මේ දකුණු පළාතේ, බෙලිඅත්ත දිස්ත්‍රික්කයේ පිහිටි, බෙලිඅත්ත මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු හමුවන ගම්මානයකි ඉහල බෙලිගල්ල ග්‍රාමය. මෙම ග්‍රාමය දැනට අවුරුදු 60 කට පමන එපිට කාලයේ ඉතාමත් සාරවත්, කොල පැහැයෙන් යුතු ඉතාමත් ලස්සන ගම්මානයක් විය, තවද ගොඩින්ද මඩින්ද...
  19. Palihawadana1990

    GAMING MOMENTS III

    මචං ඇත්තම කිවුවොත් මේක ගත්තෙ ගේම් ගහන්න නෙමෙයි...ඔෆිස් වැඩ වලට.. මම මේක ගත්තෙ 115,000.00 කට වගේ... ගේමින් ලැප් තිබුන ටිකක් ගනන්, ඒක 190,000.00ක් වෙනව... මොනව කරන්නද සල්ලි නෑනෙ....
  20. Palihawadana1990

    අපි ත්‍රිකුනාමලේ ගියා.........................

    ට්‍රිප් එක නම් මරු.... ඒ උනාට විස්තර ටිකක් දැම්ම නම් තවත් පට්ට.....

    No contents