1. MARADANA1

    🛑🛑 ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?🛑🛑

    ගන්වතුරට අහු උන වාහන සේල වල් වාහන නම් අඩුවට දාල ඉක්මන් එකේ
  2. MARADANA1

    දනරාජා කෝ

    මේ මොන රාජද
  3. MARADANA1

    දනරාජා කෝ

    අර ගු කන පනුවෝ ගොලුබෙල්ලෝ කන දන බුවා කෝ, මෑන්ගෙත් වීඩිඕ වල පෙනුන විදියට නම් නාය යන පැත්තක වගේ නේද, නැත්නම් සමාජමාඩ්‍ය ක්‍රියාකාරීවරයෙක් ලෙස මෑනුත් ආදාර සීන් එකට බැහැලද....????
  4. MARADANA1

    දෙරණ දැනගෙන ඉඳලද?

    එහෙම කලානම් අනියත් බියක් අරන් මිනිස්සු කුලප්පු කරන්න හදවා කියල ලයිසන් එක කැන්සල් කරලා දායි. ආන්න ආන්ඩුව හදිසි තත්වයක් ප්‍ර්කාශ කලානම් කරන්න තිබ්බා නැත්නම් බෑ ගොයියෝ...
  5. MARADANA1

    දෙරණ දැනගෙන ඉඳලද?

    එහෙම කලානම් අනියත් බියක් අරන් මිනිස්සු කුලප්පු කරන්න හදවා කියල ලයිසන් එක කැන්සල් කරලා දායි. ආන්න ආන්ඩුව හදිසි තත්වයක් ප්‍ර්කාශ කලානම් කරන්න තිබ්බා නැත්නම් බෑ ගොයියෝ...
  6. MARADANA1

    දෙරණ දැනගෙන ඉඳලද?

    දෙරන කියන්නේ දිලිත් නෙමෙයි මචන්, ආන්ඩුවේ ජනාදිපති මාද්‍ය අන්ශයෙන් ඔය හැම චැනල් එකක්ම 24හවරස් මොනිටර් කරනවා උන් එව් හැම දේම ඩිර්ව්ක්ටර් ප්‍ර්ව්සිඩ්ව්න්ට් මීසියාට ර්පෝට් කර්නවා, මෑන් ඒ හැම දේම සමරෛස් කරලා ප්‍රෙසිඩන්ට් ට රිපෝට් කරනවා, ඕක තමයි ප්‍රොටකෝල් එක
  7. MARADANA1

    රන් සමනල ජෝඩුව වාගේ.............. !!

    අඩෝ අඩෝ, තාම ජාතිය අමතන ලෙවල් එකට ඇවිල්ලා නැද්ද
  8. MARADANA1

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    ඔතන හෙල යක්ක කදක් හිටියනම් අනිවා පනිනවා ලොවේත්
  9. MARADANA1

    තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕

    ඔතන සින්හල් එවුන් හිටියනම් අනිවා පනිනවා ඒක සුවර්
  10. MARADANA1

    ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

    පිරිමි කැබින් ගෑනු කැබින් කියල එකක් තියෙනවද බන් ස්‍රීලන්කන් එකේ
  11. MARADANA1

    ලොකු ගංවතුරක් එන්න යන්නෙ අද රෑට. 😝😝😝

    අඩුම කිලො එකක්වත් දවසකට රෙනව ඇති
  12. MARADANA1

    චාමික කරුණාරත්න තමයි ළමයගේ තාත්තා - මවක් සෝෂල් මීඩියා ක්‍රිකට් තරුවට එරෙහිව උසාවියට

    ඔන්න බලහන් චාමිකවා මේ කෙල්ලගෙ මොකක් හරි ලික් කරල, මේකිව නිකන් වේස ටයිප් එකට දානවා, ඒකෙන් මේ කෙල්ලට සමාජෙන් එන න්නෙගටිව් ඉම්පැක්ට් එක නිසා මේකි ගේම අත් අරිනවා. යාලු වෙලා හිකුව නම් අනිවා ලමයව ගෑනිව බාර ගන්න ඕනේ. ක්‍රිටට් ගහන හැමඑකාම පට්ටම බඩ්ඩෝ,

    No contents