දෙයක් කියන තාලය කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා වගේම ඔහු කතා කරන භාෂා විලාසයත් ඔහු ජීවත් වෙන පැත්ත අනුව, කරන රක්ෂාව අනුව, වගේම වෙනත් සමාජීය කාරනා නිසා වෙනස් වෙන්න පුළුවන්. වර්තමානයේ තාක්ෂණ නිසා හැම අස්සක් මුල්ලකම එකට යා වුනත්, ඉස්සර ඒ දේවල් වුනේ නැහැ. අන්න ඒක නිසා තමා අපි පිට පළාතකට ගියාම...