1. jodubaba

    help අම්මට ආතරයිටිස් හොදම doctor දන්නවද ?

    මචන් වැල්ලවත්තේ අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය තියෙන පාරේ තියෙන්නේ. :yes: :yes: :yes:
  2. jodubaba

    ඉන්ටනැෂනල් ගතියක්

    එතකොට මචන් අම්පලාවන්පොක්කනෙයි වලට කොහොමද කියන්නේ ? :confused: :confused: :confused:
  3. jodubaba

    ආයුබෝවේවා...මහරජාණනි..... කෙල්ල මතකද

    :lol: :lol: :lol: සාරිය දාලා ඇවිල්ලා තියෙන්නේ ....
  4. jodubaba

    ආයුබෝවේවා...මහරජාණනි..... කෙල්ල මතකද

    ආයුබෝවේවා...මහරජාණනි..... කෙල්ල මතකද xqt1e79YdXE
  5. jodubaba

    help අම්මට ආතරයිටිස් හොදම doctor දන්නවද ?

    මචන් මගේ අම්මට ආතරයිටිස් තිබ්බා .. අම්මා චීන කටු චිකිත්සාව කරා.. දැන් හොඳටම හොඳයි...... ටිකක් හොයල බලපන් ...
  6. jodubaba

    ★★|ලෝකේ හොදම පරිගණක ඉංජිනේරුවෝ අතරට ලංකා&#3520

    හොඳ ප්‍රශ්නයක්....දීපල්ලා අපේ IT ඔස්තාර්වරුනේ උත්තර අපිට දැනගන්නට....... :eek: :eek: :eek:
  7. jodubaba

    NSBM එක පට්ට යකෝ

    සිරා කතාව.......
  8. jodubaba

    කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ

    උඹනම් තාම හරි හමන් ජොබ් එකක් කරන එකෙක් නෙමේ වගේ. එහෙනම් ඔහොම කියන්නෙ නෑ.... :no: :no: :no:
  9. jodubaba

    උතුරට අද දවසේ මොකද වෙන්නෙ

    සිරා කථාව....
  10. jodubaba

    ඇයි මුස්ලිම් එවුන් චූ කරල උන්ගෙ අහවල් එක හ&#35

    පිස්සුද බන්.. ගෙදරක ගඩොල් කැටයක්වත් තියාගන්න බැරිවෙනවා අපේ උන්ට ඕවා පුරුදුකලොත්.. :yes: :yes: :yes:
  11. jodubaba

    ඇයි මුස්ලිම් එවුන් චූ කරල උන්ගෙ අහවල් එක හ&#35

    කොමෙන්ටු කියවීම සඳහාම පමනක් ඇතුලත් උනෙමි... :lol: :lol: :lol:
  12. jodubaba

    කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ

    කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවනවා. ඒ අනුව රජයේ කාර්යාල සේවා ආරම්භ කිරීම පෙරවරු 9.30 ලෙසද අවසන් කිරීම පස්‌වරු 5.30 ලෙසටද සංශෝධනය කළ යුතු බවට වන...
  13. jodubaba

    සහජිවනය රසද ?

    මචන් හැම රෙද්දටම ඔය සහජීවන බයිලේ ගහන්න එපා. මට වයස අවුරුදු 29ක්. මට මතක ඇති කාලෙක ඉඳල ඔය මැලේ රෙස්ටුරන්ට් එක තියෙනවා. දැන්වත් තමන්ගේ රාජකාරී කටයුත්ත හරියට ඉටුකරපු මහත්වරුන්ට ආචාරය....
  14. jodubaba

    මට්ටක්කුලිය ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    තූ....විතරක්. අපේ මැරයන්ගේ නම් බලපන්කෝ.... :shocked: :no:
  15. jodubaba

    Accident Help...

    ඉස්සෙල්ලා ගොනා වෙන්නෙ නැතුව පොලිසියෙ පැමිනිල්ලක් දාපන්. හප්පපු එකාට කියපන් ආමි පාට් දාගෙන ආවොත් යුධ හමුදා මූලස්තානයට පැමිනිලි කරනව කියල. රඟන එකා කිය කිය රඟන්නෙ නැහැ බන්. ආමි කාරයත් සිවිල් නීතියට යටත්. කිසිම වෙලාවක නිරපරාදෙ බයවෙන්න එපා. දන්න හින්දයි කියන්නෙ.... :yes: :yes: :yes:
  16. jodubaba

    හූනු සාස්තරේ.....

    හිස - කලහ මුහුණ - බන්ධු දර්ශන බැම මැද - බන්දු නාශ බැම - රජුන්ගෙන් ගෞරව ඇස - සිර භය නාසය - ව්‍යාධි උඩුතොල - වසතු හානි මුඛය - භය යටිතොල - වස්තු ලැබීම නිකට - රාජ දඬුවම් දකුණු කණ - දීර්ඝායු පපුව - ධන ලාභ තනය - උතුම් ගෞරවයන් නළල - තානාන්තර බඩ - ධන ලාභ දකුණු ඇල - දියුණු වීම වම් ඇල - මරණය නාසය -...
  17. jodubaba

    කන්දෙ ගෙදර බැලුව...

    හරිම තාත්වික නාට්‍ය බං.. :yes: :yes: :yes:
  18. jodubaba

    ලංකාවෙ ලක්ෂ 23ක් මානසික ලෙඩ්ඩු

    ඕක කියන්නත් දෙයක්ද බන්. දැන් කිරියේ බලපන්කෝ. බහුතරය මානසික ලෙඩ්ඩුනේ..... :lol: :lol: :lol:

    No contents