★★|ලෝකේ හොදම පරිගණක ඉංජිනේරුවෝ අතරට ලංකා&#3520

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    ★★|ලෝකේ හොදම පරිගණක ඉංජිනේරුවෝ අතරට ලංකා&#3520

    EA7JNPl.jpg

    ලෝකයේ සැම රටක් අතරින්ම Where to find the world's best programmers යන නාමය යටතේ Hackerrank විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළබෙන ලද ප්‍රතිපල මෙසේය
    China and Russia උඩින්ම ඉන්නවා ඒ ලිස්ට් එකේ :yes::yes: ඊට අමතරව USA 28th place :baffled::P ඉන්දියාව ලොවෙත් නෑ :lol::lol: ඕකුන්ව නෙහ් ගෙන්න හදන්නේ මෙහෙට :angry:

    y442mR5.jpg

    source : www.javaworld.com
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    Screen-Shot-2016-08-23-at-8.42.39-AM.png

    අපි 49 බන්.නයිජීරියාවත් අපිට වඩා උඩනෙ.
    :( :( :( :( :(

    පුටේ hacker rank challenge කියන්නේ වෙනම subject එකක් එකෙන් කරන්නේ රටවල් වල එවුන් සෙට් වෙලා කරන quiz වගේ ඒවා ඒවා වලින් quality එක මනින්න බෑ මොකද population එක ගොඩක් ඉන්න රට වලට ලේසි දිනන්න :yes:
    මේක වෙනම එකක් බන් specific skill එක බලල තියෙන්නේ තව තේරෙන්න අර ලින්ක් එකට ගිහින් කියවහන් ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Swiss, Finland, Belgium oya ratawal 3ma ekathuwa lankawata poddai wadi. :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    Swiss, Finland, Belgium oya ratawal 3ma ekathuwa lankawata poddai wadi. :P

    population එක කිවුවේ සුදු IT බන් උන්ගේ සෑහෙන සෙට් එකක් ඉන්නවා නෙහ් :P අනික හිටියත් අපේ කවුද බන් HackerRank කරන්න යන්නේ මන් දන්නා එකෙක්වත් නෑ :sorry::no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Man liyala thiyana eka basic idea ekane? :rolleyes:

    population එක කිවුවේ සුදු IT බන් උන්ගේ සෑහෙන සෙට් එකක් ඉන්නවා නෙහ් :P අනික හිටියත් අපේ කවුද බන් HackerRank කරන්න යන්නේ මන් දන්නා එකෙක්වත් නෑ :sorry::no:
    Man karanawa SQL, Bash, Java, C++, Python & Algorithms.
    Tika tika karanne. Me tike welawak na. Time pass karanna maru site eka.:yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පුටේ hacker rank challenge කියන්නේ වෙනම subject එකක් එකෙන් කරන්නේ රටවල් වල එවුන් සෙට් වෙලා කරන quiz වගේ ඒවා ඒවා වලින් quality එක මනින්න බෑ මොකද population එක ගොඩක් ඉන්න රට වලට ලේසි දිනන්න :yes:
    මේක වෙනම එකක් බන් specific skill එක බලල තියෙන්නේ තව තේරෙන්න අර ලින්ක් එකට ගිහින් කියවහන් ;)
    අනේ මන්දා මට වැරදීමක්ද දන්නෙ නෑ.ඒත් ඔය JAVA WORLD site එකේ තියන කරුණුවල Source එක Hackerrank Challenge නේද??

    Ranked By Average Score :confused::confused:
    Screen-Shot-2016-08-23-at-8.51.09-AM.png
     
    Last edited:
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    අනේ මන්දා මට වැරදීමක්ද දන්නෙ නෑ.ඒත් ඔය JAVA WORLD site එකේ තියන කරුණුවල Source එක Hackerrank Challenge නේද?? :confused::confused:
    Screen-Shot-2016-08-23-at-8.51.09-AM.png

    උබ හරි මචං :) ඔව් source එක Hackerrank තමයි :yes: මෙතන අරන් තියෙන්නේ each domain ටොප් සෙට් එක distributed system වලින් අපි ටොප් ඉන්නේ එකයි
    +16
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    Man karanawa SQL, Bash, Java, C++, Python & Algorithms.
    Tika tika karanne. Me tike welawak na. Time pass karanna maru site eka.:yes:

    අඩේ උබ කරනවද එල නෙහ් ;)
    ඔව් ඔව් අර වැඩේ තියනව නෙහ් :P
    කරලා බලන්න ඕනේ :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අඩේ උබ කරනවද එල නෙහ් ;)
    ඔව් ඔව් අර වැඩේ තියනව නෙහ් :P
    කරලා බලන්න ඕනේ :baffled:

    Memory refresh wenna hondai bn. Tikak hithanna thiyanawa. Anika mata wadiya programming knowledge ekak na, basics witahrai. Sahenna dewal igena ganna puluwan meken. :yes:
    Mekath hondai - https://projecteuler.net/
    Habai oke modified version ekak hackerrank eke thiyanawa man hithannne.