1. Lankaputhra reborn

    මූ මරු 😍😍

    අඩුකුලේ එකෙක්
  2. Lankaputhra reborn

    Jehan appuhami

    එක වගේ 7 දෙනෙක් ඉන්නව කියනවනේ.
  3. Lankaputhra reborn

    Kottu Mee Korean Ramen

    උබල ඔය ජරාව කනවද මිට්ටො.
  4. Lankaputhra reborn

    කිරිබත්

    හම්මට පට්ට පට්ට මිට්ටො. ගෑනිට කියන්න ඕනෙ හෙට උදේට හදන්න කියල. 😍
  5. Lankaputhra reborn

    දැං සොෆ්ට්වෙයා ඉංජිනියර්ටත් කියන්නෙ ඉංජිනියර් කියලද?

    අනුන්ට ඉරිසිරා කර කර හූල්ල හූල්ල ඉන්නෙ නැතුව අවුරුද්දෙවත් රිස්සාවක් කරල හැදෙන්න බලපන් අනුරාධ.
  6. Lankaputhra reborn

    Karaoke Speakers with Mic for Podda

    සිංදු කියන්න ඕනෙනම් මියුසික් ක්ලාස් එකකට දාපන්. ඔය කැරෝක් සීන් එකනම් දැන් හෙනම අඩුකුලේ.
  7. Lankaputhra reborn

    කිලෝ 07 ක් අඩුවුනා යකූ

    කිලෝ දහය හිඳෙන්න කලින් සාක්කුව හිදිල තියෙයි.
  8. Lankaputhra reborn

    අනුරාධ සහ කක්කා

    ඔන්න ඕකට පාඩුවෙ ඉන්න දියන්.
  9. Lankaputhra reborn

    Get 50% OFF on Any Item from 3pm to 6pm TODAY (30th December)! PizzaHut

    ඕඩර් එක රෙඩි වෙන්න පැය තුන හමාරක් ගියාද බන් :shocked:
  10. Lankaputhra reborn

    ෆේස්බුක් එකේ ගෑනියක් කරදර කරනවා

    @AnuradhaRa ට සෙට් කරල දෙමු.
  11. Lankaputhra reborn

    ස්කූටරේ බෝර් කරල අලුස් පිස්ටන් එකක් දාන්න හොද තැනක් කියපල්ල

    ඔන්න ඔන්න ඔහොම ඉදපන් පොන්ස් බොරුවට මැරෙන කතා නොකිය.
  12. Lankaputhra reborn

    ලංකාවෙ අඩු කුලෙ ගතිය ඔස්ට්‍රේලියාවේන් මතු වේ 🤯🤯🤯

    උන්ගෙ සල්ලි උන්ගෙ ජීවිතේ උන්ට ඕනෙ දේ උන් කරනව. කන්න හාල් පොලි ටික නැති මෙහෙ ගොබ්බයො ඒව බල බල උන්ට බැන බැන ඉන්නව.
  13. Lankaputhra reborn

    බඩ අවුල් ගියාම සෝඩ බොන්නෙ ඇයි?

    මූ මේ එකවුන්ට් නම්බර් එක නේද අර එක පාරක් ලෙඩෙක්ට උදව් කරන්න කියල දාපු ත්‍රෙඩ් එකක දැම්මෙ? ශුවර් එකට නංගිගෙ හෝ මස්සිනාගෙ.

    No contents