දැං සොෆ්ට්වෙයා ඉංජිනියර්ටත් කියන්නෙ ඉංජිනියර් කියලද?

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    මීට අවුරුදු කීපයකට කලින් IT ඉංජිනේරුවෙක් කියන්නෙ අඩු කුලේ ඉංජිනේරුවෙක් . දැන් තත්වය වෙනස් වෙලා තියෙන්නෙ දැන් IT ඉංජිනේරුවෙක් කියන්නෙ රදල පැලැන්තියේ ඉංජිනේරුවෙක්

    බොරු නම් මේ බලපන් පරන ඇඩ් එකක්
     

    Attachments

    • DE779008-0A58-479E-A8A2-5262A16D6E29.jpeg
      DE779008-0A58-479E-A8A2-5262A16D6E29.jpeg
      279.2 KB · Views: 244

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල

    බලනකොට IT ඉංජිනේරුවෙක් 😅
    ඉංජිනේරු කියන වචනේ තේරුම වත් දන්නවද බන් උඹ ? සුවර් එකට උඹ ඔය අඩු පඩි, අඩු කුලේ එකෙක් වෙන්ට ඕනේ. පොඩ්ඩක් ලෝකෙට එක්ස්පෝස් වෙයන් එතකොට තේරෙයි දැන් ලෝකෙ තියන තැනයි. ඉස්සරහට යන පැත්තයි. :lol:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    SE lage salary wadiyne ban anith hama engineering ewataa wada.. 3x- 4x times withara wadiy
    ඕක පඩියෙන් විතරක් නෙවෙයි බන් බැලෙන්නේ. අපේ උන් තාම ඉන්නෙ අර ගල් යුගයේ. ලෝකේ අප්ඩේට් වෙලා අලුත් ජොබ් පොසිශන් හැදෙනවා. අපෙ උන් දන්නේ අර පරන ටික විතරයි. මුන් දන්නෙ නෑ මේ සමහර ගොබිලොන්ට ඔන්ලයින් ඇවිල්ලා ගොන් කතා ටයිප් කරල යන එකට ෆැසිලිටි එක දෙන එක පිටි පස්සෙ තියන ඉංජිනියරින් කෑල්ල.

    Engineering is the use of science to create practical applications and new technology to solve real-world problems.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    කොහොමත් තව ටික කාලෙකින් හැම knowledge based ජොබ් එකක්ම වගේ obsolete වෙනවා. ඉංජිනියර් ඩොක්ටර් ටීචර්, IT, බාස්, ගෝලයා .... බලන් ඉදපල්ලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    සොට්ටේයා දිවලොපර් ට සිංහලෙන් කියන්නේ ම්ක්ද්ද? 🤷‍♂️

    මුදුකාංග ශිල්පී කියලද? 🤷‍♂️
    ------ Post added on Jan 1, 2025 at 10:32 AM
    සිත්තර නයිදේ
    වෙද රාළ
    ගම්පති
    පනික්කි රාළ

    වගේ නම් එක්ක ගැලපෙන්නේ

    මුදුකාංග රාළ , පරිගණකපති

    වගේ එකක්
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    අනුන්ට ඉරිසිරා කර කර හූල්ල හූල්ල ඉන්නෙ නැතුව අවුරුද්දෙවත් රිස්සාවක් කරල හැදෙන්න බලපන් අනුරාධ.
     
    • Like
    Reactions: Yin And Yang