1. Lankaputhra reborn

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    ලෙ කෝප කරගන්න එපා මිට්ටො මේ වගේ නිකමෙක් නිසා. 😉
  2. Lankaputhra reborn

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    අනුන්ට කැරි වැඩ කරන එක මඩ ගහන එක තාම නැවතල නෑ නේද.. කැරිය කැරියම තමා ඉතින්. 😄😄
  3. Lankaputhra reborn

    ඌරු මස් කාපුවාම එන යක්කු

    මිනි මස් ඇරෙන්න් වෙන ඔක්කොම කනව. මහශෝන ආවොත් ඌ එක්කත් කනව තම්බි.
  4. Lankaputhra reborn

    උ‍‍ෟබර් ඊට්, පික් මී ෆුඩ් දුවන උන් කන කට්ටෙ හැටියට ගාණක් හම්බ කරනවද බං? 🤔🤔

    ලංකාවෙ පිටරට කියල වෙනසක් නෑ කලුවො කලුවොම තමා ඉතින්. :lol:
  5. Lankaputhra reborn

    නොයිස් එක අඩු...

    5 blade යූස් කරන්නෙ දැන් අවුරුදු 3 වෙනව අවුලක් නෑ. මොක ගත්තත් මාසෙකට සැරයක්වත් සුද්ද කරපන්.
  6. Lankaputhra reborn

    උබල රෑට කිරිබත් කනවද?

    අද රෑට කිරිබත් මිට්ටෝ. :P
  7. Lankaputhra reborn

    සුදු වෙන්න හොද ජූස් වර්ග

    මැරෙන්න ඉන්න මිනිහ නේද දැන් මේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහගෙන තියෙන්නෙ. :P
  8. Lankaputhra reborn

    Pramudi Karunarathne

    යකෝ වය්ස පේන්නෙ නෑනෙ
  9. Lankaputhra reborn

    Travel with wife 😜

    ගලක් තියා ගැනියෙක්වත් නැති පොන්නයො ත්මා මේවගේ ත්‍රෙඩ් දාන්නෙ.
  10. Lankaputhra reborn

    හීන්බෝවිටියා --> Fatty Liver ?

    හොදයි මිට්ටො බීපන්.
  11. Lankaputhra reborn

    මේ ට්‍රැවල් කරන එවුන්ට සල්ලි කොහෙන්ද හම්බවෙන්නේ බන් ?

    එහෙමද පොර මවුබිම පත්තරේටත් ආට්කල් ලියනව. වීඩියෝස් එහෙමත් පට්ට.
  12. Lankaputhra reborn

    මේ ට්‍රැවල් කරන එවුන්ට සල්ලි කොහෙන්ද හම්බවෙන්නේ බන් ?

    මේ පොර මොනව කරන කෙනෙක්ද? ෆෝසස් හිටපු කෙනෙක්ද?
  13. Lankaputhra reborn

    Daraz එකේ sellers ල ඉන්නවද?

    හොදයි. මාත් ෆෝන් 3, 4 ම අරන් තියනව අවුලක් නෑ. after service, customer care එහෙමත් හොදයි.
  14. Lankaputhra reborn

    Travel with wife 😜

    ඔන්න බලපන් තව ටිකකින් අනුරයත් ගෑවෙනව ත්‍රෙඩ් එකට.

    No contents