1. kandahar

    දෙරණ රෝල් - ඌබර් ඊට්ස් මගින් ගෙන්වා ගන්න

    මාරම බයි රහක් එනවා (බයිරහා) පට්ට රෝල් එක DILITH2023 ප්‍රමොශන් කෝඩ් එක.
  2. kandahar

    බබීතා මෑණියන්

    https://vt.tiktok.com/ZSLwWhC5F/ ටික් ටොක් එකේ ගේමක් ගහන ගෑණියෙක් තමයි. මේන් ඉන්නම් එක එන්නේ රට ඉන්න උන්ගෙන්. ඔය ඉස්සර වීඩියෝ එකක්. දැන් වරමක් ලැබිලා සිතූ පැතූ දේ ඉෂ්ට කරලා දෙනවා. මොල ගෙනාපු නැව් https://vt.tiktok.com/ZSLwWd4n5/ ඕනම කෙනෙක්ට ඉක්මනට දියුණු වෙන්න පුළුවන් ලැජ්ජ නහරෙ ගැලෙව්වාම...
  3. kandahar

    මම ආසම ටයිප් එකේ කෙල්ලෙක් මේ

    https://vt.tiktok.com/ZSLcExVkM/ මරු ඈ උබලත් ආසද ස්කොර් එකක් දාගෙන යන්න මට නම් 10/10
  4. kandahar

    Aussie Gift Scam Link Needed

    Aussie gift eke expire Una badu wikunana seen eka link ekak ewapanko hoyala Hoya ganna nane
  5. kandahar

    ටීනා ගේ පූසා

    https://ibb.co/KxdmTJg https://ibb.co/WVx651H https://ibb.co/bXxfcQr https://ibb.co/6Wp9PrX https://ibb.co/jg5HrY1 https://ibb.co/ryt20J7 https://ibb.co/5Rt2dQJ https://ibb.co/M8MC4kH https://ibb.co/bBNQTgD https://ibb.co/qnVRwkJ https://ibb.co/pwZVcCn මොකක්ද බං මේ AI එක Discord eke eka nevi...
  6. kandahar

    විශ්ව ශක්තියෙන් පොත් කියවන්න ගිහිල්ලා කෙල්ලෙක් නාලා නේද 🤣😂

    යකො ඇග පුරා වංචාව නේ රාජපක්ෂ වාසගම තියෙන කෙල්ලෙක්
  7. kandahar

    අඩු සීනි කියන්නේ පට්ට නේ බං

    අඩු සීනි පට්ට නේ බං. පැණි රහ කන්න පුළුවන් පැලෙන්න. අනික හාට් කේස්, ලිවර් කේස් නැහැ. තුවාල හොද වෙන්නේ නැති කේස් නැහැ. පොඩ්ඩක් අවුල් වගේ වෙද්දි ටොපියක් කටේ දාගන්න තියෙන්නේ. ඇයි හැමෝම අඩු සීනි භයානකයි කියන්නේ?
  8. kandahar

    මූ මේ වගේ ටොම් පච ගහන්නේ ඇයි

    අනුන්ගේ කවි උස්සලා තමන්ගෙ වගේ දාන උන් ඉන්නවා. ඒත් මේ වගේ දාර කෙප්පයක් ගහලා තමන්ගේ හැකියාව පෙන්නන එකෙක් දැක්කමයි. රාජපස්ස ලගෙ නෑයෝ ද කොහෙද
  9. kandahar

    Maldives walin A/C

    Maldives walin A/C ekak ganna puluwan lankawe Salli walin 1lak. 30 kg wage wenawa ne. 1 kg 3 USD gane ewanna puluwan. Ethakota 90 USD kiyanne thawa 30000 wage. Ekakata ekak labai. Habai mehen tax gahai da banz???? Brand eka midea and gree
  10. kandahar

    මට කෙල වෙන්නද යන්නෙ

    බ්‍රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ. ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා. අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි. බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද? නැත්නම් කෙල වෙලාද?
  11. kandahar

    මුරුංගා කොළ පව්ඩර්

    මුරුංගා කොළ පව්ඩර් මුන් කියන තරම් හොදයිද. මට නම් දවස ගානේ කන්න පුළුවන් පත ගහක් තියෙනවා ගෙදර. https://vt.tiktok.com/ZSLGeAnau/
  12. kandahar

    Trending Now : කුමාර ධර්මසේන

    ලීක් එක පී එම් කරපංකො
  13. kandahar

    නීල් ආම්ස්ට්‍රෝං ලා මෙහෙ එන්න

    නවතන්න බෑ ආදරෙ කලේ සැපට... දැනුනා ඒ මල මගෙ හදවත මැදට... 🥹🍁
  14. kandahar

    මේ කතාව ඇත්තද කියපංකො

    https://vt.tiktok.com/ZSLgPuh4R/ ඇත්ත නම් මම දන්න එකෙක්ගෙ ඩුබායි හිටපු අවුරුදු 4ක් අපරාදේ. නොකා නොබී ඉතුරු කරේ. කෙල ගහන්නෙත් නෑ ගිලිනවා ලෝබ කුණා.
  15. kandahar

    MTFE 1 Billion Dollar Scam

    naperville area humane society
  16. kandahar

    SIC Bo

    Ubala Dannawada Sic BO Gana Poddak Hoyala Balapalla 2laks walin 2laks hoyanna giye Dawasai Martingale System Ekata Gahuwe Dan eka play karanna ba. Ban Karala da koheda. Ehema ban karanna puluwanda ban?
  17. kandahar

    හරීන් ප්‍රනාන්දු බයිපාස් 😱😱

    අඩෝ මූට 44නෙ බයිපාස් එකක් කරලා කියන්නේ

    No contents