මේ කතාව සහතික ඇත්ත.
අදටත් ටවුන් එකේ ත්‍රීවීල් පාර්ක් එකේ උන් කොහේටද කියලා අහනවා. වයිෆ් ලගෙ ගමේ එක දවසයි ගියේ ත්‍රීවිල් එකට නැග්ග ගමන් මුකුත් අහන්නේ නැහැ වයිෆ් ලගෙ ගෙදරට ගිහින් බස්සනවා.
අපේ ගේ ගිනි ගත්තොත් එහා ගෙදර එකා දැන ගන්නෙත් පත්තරෙන් තමයි.
ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ...