අඩු සීනි කියන්නේ පට්ට නේ බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩු සීනි පට්ට නේ බං. පැණි රහ කන්න පුළුවන් පැලෙන්න. අනික හාට් කේස්, ලිවර් කේස් නැහැ. තුවාල හොද වෙන්නේ නැති කේස් නැහැ. පොඩ්ඩක් අවුල් වගේ වෙද්දි ටොපියක් කටේ දාගන්න තියෙන්නේ.

    ඇයි හැමෝම අඩු සීනි භයානකයි කියන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කේස් එකක් නැත්නම් සීනි අඩුවෙන්නෙ නැහැනෙ හරි ගානට තියෙනවනෙ. අඩු වෙනව කියන්නෙ සිස්ටම් එරර් එකක් තියෙනව.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අඩු සීනි පට්ට නේ බං. පැණි රහ කන්න පුළුවන් පැලෙන්න. අනික හාට් කේස්, ලිවර් කේස් නැහැ. තුවාල හොද වෙන්නේ නැති කේස් නැහැ. පොඩ්ඩක් අවුල් වගේ වෙද්දි ටොපියක් කටේ දාගන්න තියෙන්නේ.

    ඇයි හැමෝම අඩු සීනි භයානකයි කියන්නේ?
    toge hard eka bakas gala hittama tama terenne gona
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    අඩු සීනි පට්ට නේ බං. පැණි රහ කන්න පුළුවන් පැලෙන්න. අනික හාට් කේස්, ලිවර් කේස් නැහැ. තුවාල හොද වෙන්නේ නැති කේස් නැහැ. පොඩ්ඩක් අවුල් වගේ වෙද්දි ටොපියක් කටේ දාගන්න තියෙන්නේ.

    ඇයි හැමෝම අඩු සීනි භයානකයි කියන්නේ?
    සිහිය නැති වෙනකං තියෙයි ආතල්...
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අඩු සීනි පට්ට නේ බං. පැණි රහ කන්න පුළුවන් පැලෙන්න. අනික හාට් කේස්, ලිවර් කේස් නැහැ. තුවාල හොද වෙන්නේ නැති කේස් නැහැ. පොඩ්ඩක් අවුල් වගේ වෙද්දි ටොපියක් කටේ දාගන්න තියෙන්නේ.

    ඇයි හැමෝම අඩු සීනි භයානකයි කියන්නේ?
    අපේ බප්පා කෙනෙකුත් හිටිය ටොපියක් කටේ දාගන්නව අවුල් උනාම. හදිසියෙ මලා, ටොපි තිබ්බ සාක්කුවෙ. ටොපියක් කටේවත් තියාගෙන ඉන්න වෙයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    50 න් විතර පහලට ගියොත් Coma එකකට ගිහින් පණ තියන දර කොටයක් වගේ තමයි මැරෙනකන් ඉන්න වෙන්නේ
     
    • Sad
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩු සීනි පට්ට නේ බං. පැණි රහ කන්න පුළුවන් පැලෙන්න. අනික හාට් කේස්, ලිවර් කේස් නැහැ. තුවාල හොද වෙන්නේ නැති කේස් නැහැ. පොඩ්ඩක් අවුල් වගේ වෙද්දි ටොපියක් කටේ දාගන්න තියෙන්නේ.

    ඇයි හැමෝම අඩු සීනි භයානකයි කියන්නේ?
    ශරීරයේ අඩු සීනි මට්ටම Hypoglycemia¹ ලෙස හැඳින්වේ. එය රුධිර ග්ලූකෝස් මට්ටම නියමිත සීමාවන් (4 mmol/L හෝ 72mg/dL) ට වඩා අඩු වීම නිසා ඇතිවන තත්ත්වයකි. එය අක්‍රමවත් හෝ වේගවත් හෘද ස්පන්දනය, සුදුමැලි සම, තොල්, දිව හෝ කම්මුල හිරිවැටීම සහ දහඩිය ¹ ඇති කරයි. හයිපොග්ලිසිමියා රෝගයට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වේ. බොහෝ පුද්ගලයන් සඳහා නිරාහාර රුධිර සීනි ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 70 (mg/dL) හෝ ලීටරයකට මිලිමෝල් 3.9 (mmol/L) හෝ ඊට අඩු අගයක් හයිපොග්ලිසිමියා ³ සඳහා අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියා කළ යුතුය. ප්‍රතිකාරයට ඇතුළත් වන්නේ අධික සීනි සහිත ආහාර හෝ බීම හෝ ඖෂධ සමඟ ඔබේ රුධිර සීනි ඉක්මනින් සම්මත පරාසය තුළට ලබා ගැනීමයි. දිගුකාලීන ප්‍රතිකාර සඳහා හයිපොග්ලිසිමියා රෝගයට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.

    රුධිරයේ සීනි මට්ටම ඉතා අඩු වුවහොත්, ඔබේ සෛල ශක්තිය සඳහා කුසගින්න ඇති කරයි. මුලදී, ඔබට බඩගින්න සහ හිසරදය වැනි සුළු රෝග ලක්ෂණ දැකිය හැක. කෙසේ වෙතත්, ඔබ නියමිත වේලාවට රුධිරයේ සීනි මට්ටම ඉහළ නොයන්නේ නම්, ඔබට බරපතල සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇත. අධික (හෝ දිගු) හයිපොග්ලිසිමියා කෝමා සහ මරණයට හේතු විය හැක. අඩු රුධිර සීනි මට්ටමක් තිබීම හෘද රෝග ඇතුළු බොහෝ තත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කරයි. ඇත්ත වශයෙන්ම, පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ දරුණු හයිපොග්ලිසිමියා රෝගය 2 වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ හෘද රෝග හා මරණයට වැඩි අවදානමක් ඇති කළ හැකි බවයි.

    මූලාශ්රය:

    (1) . https://bing.com/search?q=low+sugar+level+health+hazard.

    (2) Hypoglycemia - රෝග ලක්ෂණ සහ හේතු - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/hypoglycemia/symptoms-causes/syc-20373685.

    (3) ඔබේ ශරීරයට අඩු රුධිර සීනිවල බලපෑම් - Healthline. https://www.healthline.com/health/low-blood-sugar-effects-on-body.

    (4) දියවැඩියාව නොමැතිව හයිපොග්ලිසිමියා: එයින් අදහස් කරන්නේ කුමක්ද? - හෙල්ත්ලයින්. https://www.healthline.com/health/hypoglycemia-without-diabetes.

    Low sugar level in the body is known as Hypoglycemia¹. It is a condition resulting when the blood glucose levels drop below the specified limits (4 mmol/L or 72mg/dL)¹. It causes irregular or rapid heartbeat, pale skin, numbness of lips, tongue or cheek, and sweating¹. Hypoglycemia needs immediate treatment. For many people, a fasting blood sugar of 70 milligrams per deciliter (mg/dL), or 3.9 millimoles per liter (mmol/L), or below should serve as an alert for hypoglycemia³. Treatment involves quickly getting your blood sugar back to within the standard range either with a high-sugar food or drink or with medication. Long-term treatment requires identifying and treating the cause of hypoglycemia³.

    If blood sugar levels become too low, your cells become starved for energy. At first, you might notice minor symptoms, such as hunger and headaches. However, if you don’t get your blood sugar levels up in time, you may be at risk for serious complications². Extreme (or prolonged) hypoglycemia can lead to coma and death¹. Having low blood sugar levels can increase your risk of many conditions, including heart disease. In fact, research shows that severe hypoglycemia could be linked to a higher risk of heart disease and death in people with type 2 diabetes⁴.

    Source:

    (2) Hypoglycemia - Symptoms and causes - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/hypoglycemia/symptoms-causes/syc-20373685.
    (3) The Effects of Low Blood Sugar on Your Body - Healthline. https://www.healthline.com/health/low-blood-sugar-effects-on-body.
    (4) Hypoglycemia Without Diabetes: What Does It Mean? - Healthline. https://www.healthline.com/health/hypoglycemia-without-diabetes.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    bump
     
    • Like
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    අපේ බප්පා කෙනෙකුත් හිටිය ටොපියක් කටේ දාගන්නව අවුල් උනාම. හදිසියෙ මලා, ටොපි තිබ්බ සාක්කුවෙ. ටොපියක් කටේවත් තියාගෙන ඉන්න වෙයි.
    මෙහෙම බෙල්ලෙ එල්ලලා තියගත්තනම් ලෙසියි හැබැයි.. :rofl::rolleyes:
    1579471161l3.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මෙහෙම බෙල්ලෙ එල්ලලා තියගත්තනම් ලෙසියි හැබැයි.. :rofl::rolleyes:
    1579471161l3.jpg
    මේ මොකද්ද රෙනෝල්ඩ්ස් පෑන් කෑල්ලක්ද...
     
    • Like
    Reactions: NRTG