අදහසට එකගයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා නම් මේ අපරාධ ගොඩාක් අඩු වෙනවා. මචං, සමහර විට උබට මතක ඇති මේක. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ (1998 වගේ) එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක කරන්න කතිකාවක් ගියා. මුළු රටේම අවධානය ඒ දෙසට යොමු වුනා. මට හොදට මතකයි ඒ සිද්දිය... බන්ධනාගාර වල මරණ දඩුවම නියම වෙලා...