මු (සහෝදර කමට මු කිවුවේ-තරහට නම් නෙමෙයි) ටිකක් සර්ව-ආගමික පොරක්. පොඩ්ඩක් search කරලා බලන්නකෝ. හැබැයි වලි නැහැ... ආවා, තමන්ගේ අදහස කිවුවා. ගියා. රත්තරං එක්ක නම් පොඩි කේස් එකක් තිබුනා, එත් මේ සිද්දියෙන් ඒ ප්‍රශ්නේ දෙන්නත් එක්ක විසදා ගත්තා මම නම් හිතන්නේ:yes:.