Apple iPhone 3GS ගෑන වෑඩි විස්තර ඕනේ, USA වලින් ගන්න එකක් ලන්කාවේ වෑඩකරයිද ?
jailbreak කරගත්තොත් වැඩ කරයි
Apple iPhone 3GS ගෑන වෑඩි විස්තර ඕනේ, USA වලින් ගන්න එකක් ලන්කාවේ වෑඩකරයිද ?
අපිට මෙහේ අන්ලොක් කරන්න බෑරිද ?If it is GSM 900/1800 and Unlocked. It will work
Mara ratak ne ban dan meka....
call gannath awasara ganna wei de?
ඒකනෙ බන් කියන්නෙ... දැන් GPS තියෙන ෆෝන් වලට ලංකාවෙ අවසර දෙන එකේ විශේෂයෙන් TRC එකෙන් අවසර ගන්න කියන්නෙ මොන මගුලටද දන්නැ..![]()
pissuda personalnum no need ne
They are checking for Phones or Radio Equipments with Wrong Frequencies which we cannot use in SL (otherwise it will not be a problem).

You better find Someone inside Custom, It will be easy for you. (also in TRC)
You will have to pay for
- Custom Import duty
- Surcharge
- Port & Airport Dev. levy
- Import Cess
- Nation Building Tax
- VAT
- Social Responsibility Levy + etc..
![]()

රුපියල් 1338 යි ඔක්කම tax වල එකතුව.![]()
උඹ කට්ට කාල ... thread එක update කරපන් ... එතකොට next time අපිටත් order karanna පුළුවන්![]()
![]()

(1530 ක් ගෙවන්නත් උනා.)
machan wade karagattada lesiyen ?
)ඕන්න මම කට්ට කැව...
trc එකෙන් approval විනාඩි 15 න් හම්ම උනා ...එතන කිසි අවුලක් උනේ නැ..![]()
ICL එකෙන් approval එක ගන්න පැය දෙකක් විතර බලාගෙන ඉන්න උනා..(1530 ක් ගෙවන්නත් උනා.)
phone එකට tax එක රුපියල් 1300 යි.![]()
හ්ම් හ්ම් .... අද තමා phone එක ගත්තෙ... අද එතන හිටියෙ වෙන පොරවල් ටිකක්..උන්නම් මනුස්සකම තියෙන පොරවල්ල ටිකක්. ( කලින් හිටපු customs officer ජරා පොරක්![]()
)
uba update karapu eka nam loku deyak ..... anik ayatath udawwak wei ....
trc ewun nam hodai samanyaen .... ela ela![]()

මෙනව කරන්නද.. අර කාලකන්නි customs officer මට customs declaration එකේ දාල තිබුන price එකවත් පෙන්නුවේ නැනෙ.
අද හිටපු පොරනම් එල කොල්ලෙක් පොර කිවුව "අපරාදෙ ඔයාට price එක තව ටිකක් අඩුවෙන් දාන්න තිබුන" කියල.
.ඔව් ඔව්.. trc පොරවල් එල...කිසි අවුලක් උනේ නැ....![]()
ICL එකේ අවුලකට තිබුනෙ පොඩ්ඩක් වෙලා ගිය එක විතරයි.
මට tax එක තව අඩුකරගන්න තිබුන ICL එකේදි phone එකේ price එක තව ටිකක් අඩුවෙන් දැම්මනම්...මෙනව කරන්නද.. අර කාලකන්නි customs officer මට customs declaration එකේ දාල තිබුන price එකවත් පෙන්නුවේ නැනෙ.
අද හිටපු පොරනම් එල කොල්ලෙක් පොර කිවුව "අපරාදෙ ඔයාට price එක තව ටිකක් අඩුවෙන් දාන්න තිබුන" කියල.
.
.... ela elaaffa ehmada .... awlak nae dan seen eka dannawane .... habai mage yaluwa kiyapu widiyata nam jarawak deela athaninma wade iwarakaraganna thibba .. koheda uba ala karagenane.... ela ela
) එත් එතන හිටපු ඩයල් එක අමුතුම විදියෙ පොරක්. දැන් ඉතින් බය නැතුව buy කරන්න පුලුවන්. tax එකත් ලොකු ගානක් වෙන්නැ.
ඔව් එතනින්ම වැඩේ ඉවර කරගන්න තිබුන තමා.(උන්මනෙ ඒක නවත්ත ගන්නෙත්) එත් එතන හිටපු ඩයල් එක අමුතුම විදියෙ පොරක්.
අදනම් හිටපු හැමෝම වගේ හොදයි. ඒ වගේ සෙට් එකක් හිටියනම් එලම තමා එතනින්ම ගොඩ දාගන්න තිබුන.
