ලංකාවේ football team එක දැකල ඉන්දියාවේ උන්ට එපා වෙලා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පට්ට සෙට් එකක් නේ ඉන්නේ.. ඔක්කොම මිශ්‍ර ජාතින් යකෝ. සංහිදියාව උපරිමෙන්ම.

    4qf7dj1mqvpd1.jpeg
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම හිතන්නේ නෑ සාෆ් ගේම් කප් එක ගන්න පුලුවන් වෙයි කියලා. ටීම් එකනම් කලින් ලංකාවේ හිටිය ලොන්ත ප්ලෙයර්ලට වඩා නම් දාහෙන් සම්පතක්. ඔලිවර් තමා ඩයල් එක. කාම්බෝජෙට ගහපු 120 මිනිත්තුවේ ගෝල් එකනම් සුපිරි. ඔය ටීම් එක පැපුවා නිව්ගිනියාවට 0-0, භූතානෙට 2-0, බෲනායි 0-1, 0-1 පරාදයි, කාම්බෝජෙට 0-0, 2-2 (4-2 දඩුවම් පහර) 😍


    ඔය උඩ දාලා තිබ්බ ෆොටෝ එක හදලා තිබ්බේ ලංකාවෙ උන් නෙමෙයි. ASEAN ෆුට්බෝල් ෆේස් බුක් පේජ් එකක්කින් කාම්බෝජෙට ගහපු නිසා උන් ෆයර් වෙලා ලංකාවේ ගහන්නෙව් ලාංකාවෙ උන් නෙමෙයි කියලා.

    ඉන්දුනීසියාවේ ටීම් එකේ ඔක්කොම නෙදර්ලන්ත උන් ගහන්නේ දැන්. උන් 2026 ලෝක කුසලානෙට යන්න ලොකූ චාන්ස් එකක් තියනවා අනික උන් 2027 ආසියානු කුසාලානය direct qualified.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මේක Sport එක පැත්තෙන් හෙන Progressive decision එකක් ලංකාවෙ හැටියට. ඔය reddit පෝස්ට් එකෙත් උන් මතු අරන්නෙ උන්ගෙ කට්ටියට ඔහොම decision එකක් ගන්න balls නෑ කියල වගේ එකක්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    ඔය උඩ දාලා තිබ්බ ෆොටෝ එක හදලා තිබ්බේ ලංකාවෙ උන් නෙමෙයි. ASEAN ෆුට්බෝල් ෆේස් බුක් පේජ් එකක්කින් කාම්බෝජෙට ගහපු නිසා උන් ෆයර් වෙලා ලංකාවේ ගහන්නෙව් ලාංකාවෙ උන් නෙමෙයි කියලා.
    සිරා, කම්බෝජේ අපෙන් කාපු හින්දා උන් ෆුල් upset ගහලා ඉන්නේ. මෙහෙ cricket වගේ තමයි උන්ට football.
    daspa jarawata mala panala niyamai kukuloo niyamai :love2:
    ඩස්පයෝන්ගෙන් rugby team එක ගැන ඇහුවම තව මල පනිනවා ඕකුන්ට.

    විකට් තුනක් නම් ගත්ත අද . . බැටින් නම් ඇනුව open ඇවිත් . . :baffled:
    මොකේද match එක යන්නේ?
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සිරා, කම්බෝජේ අපෙන් කාපු හින්දා උන් ෆුල් upset ගහලා ඉන්නේ. මෙහෙ cricket වගේ තමයි උන්ට football.

    ඩස්පයෝන්ගෙන් rugby team එක ගැන ඇහුවම තව මල පනිනවා ඕකුන්ට.


    මොකේද match එක යන්නේ?
    Ow. Cambodia witarak nemai unge region eke anith ratawaluth ape team ekata aha gahan inne. U20 malaysia ekka draw kera last week ape un.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,457
    5,567
    113
    aulak ne ne. ehenam indian un loke pura team wala inne. nz,eng,canada,us cricket team wala eth okamane
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    යකෝ පට්ටනේ :shocked: සුදු සිංහල මහත්තුරුන්ගේ ජාන එක්ක ගහන්නේ අපි 💪
     
    • Like
    Reactions: Windscreen1