සජිත් ජනාදිපති 2024

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ෆුල් එක ශෙයා වෙන්නෙ කොහොමද ? තවම ගනිනවනෙ ?? :eek:
    මීඩියා වලින් පරක්කු කරලා දෙන්නේ කියලා කියන්නේ බං පොඩ්ඩක් හිතපන් harsha de silva අනුරයට සුබ පැතුවා උදේ 7 ට විතර :baffled:
     
    • Like
    Reactions: lilman and sahan50

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා

    සමස්ත ප්‍රතිපලය

    අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)

    සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)

    රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)

    නාමල් රාජපක්ෂ - 406137 (2.91%)

    අනෙකුත් - 260464 (1.86%)

    මුළු එකතුව - 1 39 49861

    ඔන්න මාව මරණ කන්න එපා බොරු නම් මේක :lol:
    mewa boru bn. me para full result enakota ra wath wei
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    mewa boru bn. me para full result enakota ra wath wei
    ලක්ෂ 70 ක් ගන්නවා කියල හිතන්න අමාරුයි තමා බන්. ඕක share කර කර යන නිසා දැම්මේ :lol: ඒ උනාට මීඩියා වලින් නම් පරක්කු කරලා දෙන්නේ ෂුවර් එකටම
     
    • Like
    Reactions: sahan50 and Troop