අඩු ගානේ මේ නාම්කි සෙට් එක බූස්සටවත් යවන්න කියපන් අනුරට.ඒක නම් too much.
සතුට වැඩිකමට කියවෙන්න ඇති.
ඔය වගේ වෙලාවට කුනුහරප කියැවෙනවා බන්.අඩු ගානේ මේ නාම්කි සෙට් එක බූස්සටවත් යවන්න කියපන් අනුරට.![]()
කියවුණාට අවුලක් නෑ . කියන ඒවා කරන්න නම් දෙන්න එපා. අනුර නම් ශේප් එකේ පළවෙනි කතාව කරා දුර දිග හිතලා. මුන් නම් අනේ මන්දා බන්. රතු පාටින් ඇදන් ඇවිත් පිස්සො වගේ දොඩවනවා.ඔය වගේ වෙලාවට කුනුහරප කියැවෙනවා බන්.
කික් එක වැඩි උනාම.
අනිත් පක්ෂවල ඡන්ද ඉල්ලන මූනත්තාඩු ටික එලියට දැම්මම ගානට ඡන්ද තියෙයිමුන් ටික පට්ට ගේමක් දෙනවා පාර්ලිමේන්තු ඡන්දෙ 42% ත් නැති කරවන්න අනිත් ගොන්නු ටිකත් කට අරින්න ගත්තම හරි .
අනිත් පැත්තෙන් ජාති වාදී කතා යවල , උතුරේ මිනිස්සුන්ගෙන් එන ඡන්ද සුළු ,ප්‍රමනෙත් අඩු කරන්න පාර්ලිමේන්තු ඡන්දෙදි නිල් (+පොහොට්ටු ) කොළ උන්ට වාසි ඒක .
සිංහල මලිමවට දුන්න සමහර මොඩයොත් මේවා share කරනවා , දෙමල මිනිස්සු හෑල්ලු කරනවා , අන්තිමේදී වාසිය නිල් කොළ උන්ට .