මේ ඉන්නේ ඔය කියන රතු කුරුමිණියා මූ කෑවොත් ගහ ගොඩ ගන්න අමරුයි බන් මොකෝ මූ කෙලින්ම කදම කනවා අපෙත් ගස් දෙකක් කෑවා හොදට තිබ්බ... ඉන්ජෙක්ෂන් එකක් තියෙනව බෙහෙත් කඩේකින් අහල බලපන්
The Evil Weevil - රතු කුරුමිනිය්ය කිව්වම කඩේ එවුන් දන්නවා කද විදලා ඒක ගහපන් දැනට කාපු නැති ගස් වටේ කළුතෙල් ගාල කපුරු බෝල...