1. Keshan94

    මේක අංශබාග තත්වයක්ද බං

    ENT surgeon කෙනෙක්ට පෙන්නන vestibular system කියල search කරලා බලපං කනෙන් ලොකු දෙයක් කරනවා බොඩිය balance කරන්න.
  2. Keshan94

    UEFA Euro Championship 2024 - ⚽

  3. Keshan94

    UEFA Euro Championship 2024 - ⚽

    සුපිරියි මචෝ ආසම කප් එකක් තමා. පෘතුගාලේ උන්ට තමා මගේ සපෝර්ට් එක :cool::cool::cool::cool:
  4. Keshan94

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    EURO වලට ත්‍රෙඩ් එකක් දාපංකෝ
  5. Keshan94

    Aliexpress tax amd cpu

    ටැක්ස් එක ගෙව්වත් ලාබයක් තියෙයි මෙහෙන් ගන්නවට වඩා
  6. Keshan94

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    ICC එකෙන් කියක් හරි ගෙවල දාපු එඋන් ටිකක් වගේ
  7. Keshan94

    දියුණු රටවල් ක්‍රිකට් ගහන් නැත්තේ ඇයි?

    ක්‍රිකට් කියන්නේ තනිකර කාලේ කන ක්‍රීඩාවක් ඇමෙරිකන් උන්ගේත් ස්පෝර්ට්ස් නම් මෙලෝ රහක් නැහැ හැබැයි :lol: මට නම් football තරම් එකක්වත් සෙට් නැහැ
  8. Keshan94

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    උබ fiverr එකට කිව්වද උබේ order එක කැන්සල් කරන්න කියලා ?
  9. Keshan94

    Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

    එළකිරි මචෝ බැටරි දෙකක් ගන්න ඕනේ (y)
  10. Keshan94

    Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

    ඔකේ බැටරි තියෙනවද ලංකාවේ ඕකට තියෙන්නේ 12 V/10 Ah බැටරි දෙකක් නේද
  11. Keshan94

    නිදිමතයි

  12. Keshan94

    Fiverr එකේ මේක කියෙව්වද? මුන් මොකක්ද කියන්නේ?

    බුදු අම්මෝ යකෝ මට නම් වැඩ දෙකක් එකට කරන්න බැහැ ඔලුව රිදෙනවා :lol:
  13. Keshan94

    මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

    අපෝ නැහැ බන් එහෙම බලු වැඩක් නම් මම මේවා දාල ඌට උදව් කරන්න යන්නේ නැහැ :confused: මේක උගේ ෆෝන් එක ඒ යකාට උගේ Apple ID password එක අමතක වෙලා ඌ ඒක ගොඩක් ට්‍රයි කරලා කරලා account එක lock වෙච්චි සිද්දියක් තියෙන්නේ
  14. Keshan94

    මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

    මම උගෙන් දැන් ඇහුව බන් මේ යකා සේව් කරගෙන නැහැ මොන රෙද්දක්වත්. ඊමේල් එක ගැන ඇහුව ඌ කිව්වා ඒකට යන්න බැහැලු apple ID එක lock නිසා කියලා. වෙන කරන්න දෙයක් නැහැ වගේ බන් මම කිව්වා ඌට ගත්ත තැනටවත් දීල මොකක් හරි කරගනින් කියලා warranty ත් නැහැ කියනවනේ. thanks macho support එකට
  15. Keshan94

    මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

    එන්නේ නැහැ කියලා කිව්වේ save කරගන්නවත් ඌට එන්නේ නැහැලුනේ ක්‍රමයක් නැද්ද මචං code එක ගන්න ඒවා නම් ඌ ගාව තියෙනවලු කොහොමද මචං කරන්නේ ??? ------ Post added on 1715505810
  16. Keshan94

    මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

    හප්පට එහෙමද බන් මම ඌට කියන්නම් බන් :sorry:

    No contents