1. doonga

    Kopi Kade (old) good one

    ස්තුතියි බෙදාගත්තට.. පස්සේ බලන්න ඕනේ. ඉස්සර පොඩි කාලේ අපි බදාදා රෑට අටපට්ටමයි කෝපි කඩෙයි තමයි බැලුවේ.. ඒ කාලෙනම් කෝපි කඩේ නියමයි, එකම සෙට් එකවුනාට එකිනෙකට විවිධවූ කතා තමයි ගියේ. හැබැයි කෝපිකඩේ දේශපාලනීකරණය වුනාට පස්සේනම් බැලුවේ නෑ වැඩිය..
  2. doonga

    පළාත්සභා ඡන්දය පිළිබඳ මගේ අදහස

    පොදු විපක්ශය මෙවර පෙන්වා ඇති සාධනීය වෙනස පිලිබන්දව ඇත්තටම සතුටුයි :)...ආන්ඩුව පරද්දන්න බැරිවුනත් ශක්තිමත් විපක්ශයක් තියනවනම් ආන්ඩුව නැවතත් හරි මාර්ගයට ගන්න පුලුවන්.. එත් සමහර පැතිවල ආන්ඩුවට 60% විතර චන්ද ලැබිලා තිබ්බ එකගැන පුදුමයක් වගෙම කනගාටුවකුත් ඇතිවුනා.
  3. doonga

    SF

    mannam UNP ekata tamai sup eka.. a wunata fonsekatai JVP ekatai may chanden wadiyen seats labichcha eka gana sathutuwenawa.. govt eka paraddana amawaruwunath shakthimath wipakshayak tiynawanam govt eka hari paarata ganna puluwan kiyala man hithanawa...
  4. doonga

    උපුල් කලගුණ සලකයි - හිනාවෙලා මැරෙනවා යකෝ

    :D unta a wunata owa ganak na bn.. eelenga parath ookatama chande dei
  5. doonga

    body permit vehicles

    tfs mcn
  6. doonga

    living together

    හරියටම living together කියන සංකල්පය තේරුම් ගන්න බෑ ලංකාවේ ඉඳලා. ඒ හින්දා මටනම් මුකුත් කියන්න අමාරුයි මේ ගැන... ඒවුනත් කසාදය කියන එකට අකමැති දෙදෙනෙක් එහෙම ජීවත්වෙන එකගැන මගෙනම් කිසි අකමැත්තක් නෑ.. හැබැයි එහෙමවෙලා ලැබෙන දරුවන්ගේ අනාගතයනම් අනාරක්ෂිතයි කියලා තමයි මට හිතෙන්නේ.
  7. doonga

    දැකපු ලස්සනම නිළිය

    matanam meya thamai lassana :)
  8. doonga

    සුරංග සහ බාසුන්නැහේ

    හැමදේම අධ්‍යාපන සුදුසුකම් මතම මනින්න බෑනේ බන්.... :)
  9. doonga

    නිෂ්පාදකවරුන් 80000 ක් සිටින සිනමා පටයක්..

    වෙනස් තේමාවක් සහිත චිත්‍රපටියක් වගේ.. බලන්නත් හිතෙනවා හෝල් ඒකට ගිහිල්ලා :)
  10. doonga

    සතුට

    මොන මොන නිර්ණායක මතද දන්නේ නෑ සතුට මැන්නේ මචන්??
  11. doonga

    රන්ජා කතා කරන අතර දයා නිදි..

    wadiya serious ganna oone na bn.. buwa joke ekakne karanne :D
  12. doonga

    PORN is BAD!

    :shocked:
  13. doonga

    කැ*ම රස්නයක්

    matath may rasne epawela tiyenne.. daadiya daanawa nathi wenna
  14. doonga

    පුංචි දඹදිව (travel)

    thanks mcn share kalata
  15. doonga

    මර්සි එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

    RIP.. she was a great actress, singer and a dubbing artist...

    No contents