සත්ව හිංසනය වලකමු..!!
සතුන් උපයෝගී කරගනිමින් කරනා නිෂ්පාදන මිලයට ගැනීමෙන් වළකිමු..!!
ඔයාල දන්නවද අපි ගෙවන සෑම තත්පරයකදීම ලෝකයේ සතුන් දස ලක්ෂ ගණනක්
හිංසනයට ලක්වන බව..සත්ව ආරක්ෂණ සංවිදාන කොතරම් ලෝකයේ තිබුනත් ඒවායින් කිසිම වැඩක් වෙලා නෑ.
ඉතා අමානුෂික ලෙස සතුන් හිංසනයට ලක්වෙමින් පවතිනවා.. අද...