මචන් ආන්ඩුවෙ කැම්ප්ස් එකකින් උපාදියක් ගන්න කොට මොකක් හරි ඇග්‍රිමන්ට් එකක් ආන්ඩුව එක්ක ගහනවද උපාදිය ඉවර උනාම අනිවර්‍යෙන්ම ආන්ඩුවෙ ජොබ් එකක් දෙනව කියල.
මෙහෙම ඇහුවෙ මචන් මම දැක්ක උපාදිසෙට් එකක ආන්ඩුවේ රස්සාම ඉල්ලනව.වෙන රටවල නම් මෙහෙම නෑ මම දන්න විදියට.
රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන කොහොම...