Hiru Fm Naaaaa ganiee

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මේක නා ගැනීමක් නෙවෙයි බං... හිරු එකේ උන් එයාලගෙ හැම සංවත්සරේකටම සිංදුවක් හදන්නෙ ඒ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන හින්දි හරි දෙමළ හරි සිංදුවක් තෝරගෙන ඒකෙ තනුවට තමයි.. පහුගිය සංවත්සර සින්දු ගැන හොයල බලපන්කො. එතකොට තේරෙයි.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මේක නා ගැනීමක් නෙවෙයි බං... හිරු එකේ උන් එයාලගෙ හැම සංවත්සරේකටම සිංදුවක් හදන්නෙ ඒ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන හින්දි හරි දෙමළ හරි සිංදුවක් තෝරගෙන ඒකෙ තනුවට තමයි.. පහුගිය සංවත්සර සින්දු ගැන හොයල බලපන්කො. එතකොට තේරෙයි.

:)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    හ්ම් හ්ම්.. මෙබා බ්ලාස්ට් එකටත් මරු මරු ආතල් සිංදු හදනවා හිංදි, දෙමළ සිංදු අරන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හ්ම් හ්ම්.. මෙබා බ්ලාස්ට් එකටත් මරු මරු ආතල් සිංදු හදනවා හිංදි, දෙමළ සිංදු අරන්..
    හිරු එක සිල්වගේ උනාට ඌ අන්බයාසින් වැඩේ කරනවා. අනිත් එවත් එක්ක සාපේක්ශව බලපුවහම හිරු හොදා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හිරු එක සිල්වගේ උනාට ඌ අන්බයාසින් වැඩේ කරනවා. අනිත් එවත් එක්ක සාපේක්ශව බලපුවහම හිරු හොදා..
    අනිවා මචෝ..:)

    අඩෝ මේ සිංදුව පට්ට බං..:lol: කවුද දන්නෑ කියන්නෙ..? කෙල්ලගෙ වොයිස් එකත් පදිරියි..:sorry:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනිවා මචෝ..:)

    අඩෝ මේ සිංදුව පට්ට බං..:lol: කවුද දන්නෑ කියන්නෙ..? කෙල්ලගෙ වොයිස් එකත් පදිරියි..:sorry:

    pirimi voice eka nam DJ ara. oya thread eke mula dala thiyena video eke mulinma pennane uwa :) kella nam kawda danne ne