1. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    1999 wage idan. mama campus yaddi kittuwa gedaraka unne. okata ekale ganja gatath tibba kiyalayi kiyanne.:)
  2. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සෙනෙහස දෙවොලකි ලොකු කතාවක් තියෙන සින්දුවක්. මම දන්න ලෙසට ඕකෙ මුල්ම ගායනය රූකාන්තගෙ නොවේ. තනුවත් වෙනස්. ටික්ක වේග රිද්මයට බරයි.:)
  3. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ යකා ගංජා මරන්නෙ ගොඩක් කල් ඉදන් මං ඔය යකාගෙ ගෙවල් කිට්ටුව උන්නෙ.:cool:
  4. Minimuthu Mora

    අද කාලේ ගෑණු ළමයි

    :yes::yes::yes::yes::yes:
  5. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අමාරුයි තමා මාත් පට්ට කට්ටක් කාලා තේරුවේ. ඒත් කරපං මචං.:)
  6. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවියෝ.... බම්බ්ල්පිට්....
  7. Minimuthu Mora

    sex help strictly 18+

    gynocologist kenek gawata palayan ban. meke ewunge kuppa kata ganan ganna epa.
  8. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්න හොද යෝජනාවක්. ජානක එල් ජේ. අනිවා කරන්න. :)
  9. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes::yes::yes::yes::yes: කොටන්න හැදුවා විතරයි.:)
  10. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇත්තක් කියල තියෙනව..:lol:
  11. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හා හෙනං හොයල දීපංකො.:(
  12. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිර්මලා මටත් ඉතාම සමීප ගීතයක්. වෙන විදියකට.:) මම කී පාරක් කිව්වද ඕක ඔරිජිනල් කියල කෝ ඇහුවද? :growl:
  13. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොර ලගදි සී ඩී එකක් කලා. මට තාම හොයා ගන්න උනේ නෑ. :)
  14. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමහන් ගසමින් සිටිමි.:) මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැනිවීමකි.:lol:
  15. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආත්ම ඝාතක? මම ලංකාවෙ උන්නනං තොට දෙනව කණ පැලෙන්න.:growl:
  16. Minimuthu Mora

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉන්නවා මල්ලි. ටිකක් සනීප නෑ. මෙහෙ හීතලට සෙම වගේ බං. ඔලුව රිදෙනව. කොහොමද ඉතිං.:):cool:

    No contents